ගහන ගේම් එලි කරමු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොඩි මයිනා ලඟ ඉන්න ගෑනු ඔන්ලයින් ගෙන්නලා ප්‍රශ්ණ අස්සවලා ඒවට වැඩ්ඩෙක් වගේ උත්තර දෙනවා. බයියො රැවටිලා ධාතු පහවෙනවා
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    තාත්ත කඩයක් කරන නිසා කියන්නෙ.
    අලුත් බිස්කට වගේ ආවහම අලුත් ස්ටොක් එක පස්සෙන් අඩුක්කරලා පරන ස්ටොක් එක ඉස්සරහිංම අඩුක් කරනවා

    eka gemak newe, first in first out ( inventory management )
     
    • Like
    Reactions: ITGuy25

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Stack overflow සහ Github එක තමා අපේ රස්සාව

    දැන් ChatGPT එකත් පොඩ්ඩක් පාවිච්චි කරනවා හැබැයි ඌ sure නෑ
     
    • Like
    Reactions: Bart_Allen

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    තාත්ත කඩයක් කරන නිසා කියන්නෙ.
    අලුත් බිස්කට වගේ ආවහම අලුත් ස්ටොක් එක පස්සෙන් අඩුක්කරලා පරන ස්ටොක් එක ඉස්සරහිංම අඩුක් කරනවා
    That's normal in retail. We do that in UK as well. It's called date rotation.
     
    • Like
    Reactions: Mr Bones

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ආප්ප පුච්චන තැන් වල ආප්ප දිගටම මැලවෙන්නේ නැති වෙන්ඩ ප්ලාස්ටර් ඔප් පැරිස් දානවලු
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    meka nagala gihin

    එලියෙන් මලකඩ කාපු සැමන් ටින් වල මලකට හූරල ආයේ ලේබල් කරල දානවා.
    මේ වැඩේ බල්ක් දෙන සෝස් වර්ග, පව්ඩර් වර්ග වලටත් කරනවා වෙයා හවුස් වලින්
    ------ Post added on Apr 7, 2023 at 1:30 PM
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    wade, patis, roll wage hadana un ewa parana unama aye aye badala wikunanawa.
    ekath parana oil walin. anthimata a oil walin thama chili paste hadanne.

    fried rice walata ganna chicken unath ehemai.

    kottu hadanne parana unu parata walin.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    softlogic එකේ අවුරුදු 15 කට කලින් නැන්දට lap එකක් ගන්න ගියා..එකක් තෙරුවහම display දාල තිබ්බ එක pack කරනවා.. අන්තිම එකලු.. එහෙනං එපා කියල එද්දී ස්ටොක් බලන්නන් කියල වෙන එකක් දුන්නා..
     
    • Like
    Reactions: JohnWick