ගහලා ගන්නද හදන්නේ?

ගහලා ගන්නද හදන්නේ?(SL OLD HIT)

මෙහි සිටින අපේ යාළුවන් මේ ගැන යමක් කියනවද?
(මෙය මෙහි පලකරන්නේ දැඩි හිත් වේදනාවෙන්.අපේ වටිනා-පැරණි සාමාජිකයන් සමහර අය කාර්‍යබහුලයි-සමහර අය නිසි ඇගයීමක් නොමැතිකමින් උදාසීනයි.)සියල්ලටම වඩා මේ නවක සාමාජිකයන් ගීත ඉල්ලන පිළිවෙල හා මේ නව ප්‍රහාරාත්මක ක්‍රමවේදය ගැන ඔබේ හැඟීම කුමක්ද?(මෙහි පහත දක්වා ඇත්තේ පුංචිම පුංචි නිදසුනක් පමණි)

Quote:
Originally Posted by schandra
Hi friends, some people share files but put passwords. What is the point of putting passwords and sharing specially in a public forum like this. Surely they are not generous... :frown::frown:

I am glad to all those who generously share nice songs with others without putting restrictions. :):):). Thank you so much for being so benevolent...:):):)

I doubt those people who put passwords whether they really share songs. Anyone can upload some junk, put a password and claim "I shared this song that song so and so..." No one really knows what it is... :dull:

When even asked some people don't provide passwords... either they even can't remember or they have uploaded some crap.... I am sorry to tell you this...:frown::frown::frown:

දැන් මෙතනට එන අය %99ක්ම අළුත් අය.(පහුගිය මාස දෙකේදී පළමු පෝස්ට් එකෙන්ම මෙතනට ආ අය ගැන මම වාර්තාවක් හදලා තියනවා)පළමු පෝස්ට් එකෙන්ම තර්ජනය කරලා වගේ ඉල්ලන්නේ.ඒ ඇවිල්ලා ඉල්ලන්නේ වෙන කොහේවත් හොයාගන්න නැති-බැරි සිංදු.අලුතෙන් සමහර අය සිංදුවලට මුරපද දාලා තියන නිසා තමයි ඔය හොරෙන් සිංදු ගත් අයට එළකිරි ID එකක් හදාගෙන එන්න වෙලා තියෙන්නේ.ඒ වගේ අකෘතඥ-ආත්මාර්‍ථකාමී නොමිනිස්සු නිසා අපේ වටිනා සහෝදරයන් මේක දාලා යන තැනට ඇවිල්ලා ඉන්නේ.පාස්වර්ඩ් දාලා හෝ නොදා සිංදු දෙන්නේ යම් අගයකිරීමක් ගැන හැඟීමක්(වටිනා ගීත-පොදු ගීත)ඇතිවයි.
බණ කියන්න-ඉංග්‍රීසියෙන් හෑල්ලු කරන්න පෙර අනුන්ගෙන් නොමිලේ යමක් ලබා ගන්නේ කෙසේද යන සරල ධර්‍මතාවය වත් ඉගෙන ගන්න.ඔබ මිනිසෙක් නම්,එකිනෙකාට- එකිනෙකාගේ අයිතියට ගරු කරන්න.විවෘත සමාජ අඩවියක් වූ පලියට සියල්ල නොමිලේ-හොරෙන් ගැනීමේ දුෂ්ඨ විපාකය දැන් තේරෙනවා නේද?

__________________
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සහතික ඇත්ත..
    එකෙන් පෙන්නේ කුපිත වූ හඩක්..
    දහස් ගණන් ගීත දුන් අයටයි ඔහු අපහස කර‍න්නේ.
    නමුත් එක් ගීතයක්වත් දීලා නැතිව ඇති...
     
    සහතික ඇත්ත..
    එකෙන් පෙන්නේ කුපිත වූ හඩක්..
    දහස් ගණන් ගීත දුන් අයටයි ඔහු අපහස කර‍න්නේ.
    නමුත් එක් ගීතයක්වත් දීලා නැතිව ඇති...
    බොහෝ අවස්ථාවල අප සමග සිටින කෙනෙක්, ඔබේ හැඟීම නිවැරදියි. ඒ ගැන මගේ ප්‍රණාමය!
     
    Muzain

    Well-known member
  • Aug 23, 2006
    4,286
    51
    48
    In the hell naaaa.... may be in heaven
    Yer Both r correct in my point of view

    First.... Illana Pudglaya Hoding ahanda one eka aniwarryai..(Mokada oka hoyala hari upload karala hari link ekak denne nikang inda baruwata nemeine )

    Second ... Soya denna ho Upload kara Link ekak Denakota Apith yam thak durata eaka check karalama denawanam thamai honda hethuwa Help karanna gana wiswasayak athiweema ho noveema radila thiyenne api karana help eke sarthakathwwaya udai

    So Both of them should be realize this we cant blame one
     
    ඇත්ත.!
    නමුත් අතින් සල්ලි දීලා සී ඩී කැසට් අරගෙන, ඒවා නිසි පරිදි සකසලා-මාසික අන්තර්ජාල සම්බන්‍ධතා ගාස්තුව ගෙවාගෙන(කීප දෙනෙක් ඒ මුලු ධාරිතාවයම යොදවන්නේ ගීත ලබා දෙන්න)-නිදිවරාගෙන-මේ මිනිස්සු කරන දේ ගැන මීට වඩා යමක් කියන්න බැරිද?
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    mama pudgalikawa nam PW danawata kamathi na but api hoyaganna bari watina sindu upload karahama adugane thanks kiyalawath kiyanna inne oyala ron aiya pads sadun wage parana kattiya witharai . eth sinduwa download karagaththu gana diha baluwahama aththatama duka hithenawa. ehema welawata PW ekak dannamai hithenne. ethakota sinduwaka watinakamak danna ea gana awabodayak thiyana aya witharak ewa labagani. Or there should be a better way of dowing this.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අලුත් අය කියන ඒවා එච්චර ගනන්ගන්න එපා
    ඔයාලා කරන්නෙ සමාජ සේවයක් සින්දු ගත්ත අය
    කොච්චර ස්තුතියි කරල ඇත්ද ඒක ගැන හිතල
    සතුටු වෙන්න..
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ඇත්ත.!
    නමුත් අතින් සල්ලි දීලා සී ඩී කැසට් අරගෙන, ඒවා නිසි පරිදි සකසලා-මාසික අන්තර්ජාල සම්බන්‍ධතා ගාස්තුව ගෙවාගෙන(කීප දෙනෙක් ඒ මුලු ධාරිතාවයම යොදවන්නේ ගීත ලබා දෙන්න)-නිදිවරාගෙන-මේ මිනිස්සු කරන දේ ගැන මීට වඩා යමක් කියන්න බැරිද?

    Kiyanna deyak na oya thread eken karana sewaya itha ihalai.Pass word dana eka gananam mata kiyanna kisima deyak na....mokada password dala thiyenawanam mama eka kagenwath illanne nathi nisa.(eka parak illuwa mata eka labuna)Mamath godak sindu labagena thiyenawa oya thread eken. e wagema sindu tikak dalath thiyenawa.Habai mamanam kawadawath password danna kamathi na.eth Ayeth kiyanna one oya sindu thread eka karana sewaya amilai..............:cool::cool::cool:
     
    mama pudgalikawa nam PW danawata kamathi na but api hoyaganna bari watina sindu upload karahama adugane thanks kiyalawath kiyanna inne oyala ron aiya pads sadun wage parana kattiya witharai . eth sinduwa download karagaththu gana diha baluwahama aththatama duka hithenawa. ehema welawata PW ekak dannamai hithenne. ethakota sinduwaka watinakamak danna ea gana awabodayak thiyana aya witharak ewa labagani. Or there should be a better way of dowing this.
    මමත් පුද්ගලිකව ඒකට වැඩිය කැමති නෑ කියලා දන්න අය දන්නවනේ:lol:
    මේක එළකිරි එක ඇතුළෙන් මීට වඩා යම් ගෞරවනීය තැනකට එන්න ඕන කියන තැනයි මම ඉන්නේ
    .
     
    kad_0932

    Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    මමත් පුද්ගලිකව ඒකට වැඩිය කැමති නෑ කියලා දන්න අය දන්නවනේ:lol:
    මේක එළකිරි එක ඇතුළෙන් මීට වඩා යම් ගෞරවනීය තැනකට එන්න ඕන කියන තැනයි මම ඉන්නේ.
    menna elakiri babek . 5 rs sooooppuwak aran demu neda meyata? NO 01 babek without a sooppu
    ha ha ha
     
    • Like
    Reactions: amila_90210
    Kiyanna deyak na oya thread eken karana sewaya itha ihalai.Pass word dana eka gananam mata kiyanna kisima deyak na....mokada password dala thiyenawanam mama eka kagenwath illanne nathi nisa.(eka parak illuwa mata eka labuna)Mamath godak sindu labagena thiyenawa oya thread eken. e wagema sindu tikak dalath thiyenawa.Habai mamanam kawadawath password danna kamathi na.eth Ayeth kiyanna one oya sindu thread eka karana sewaya amilai..............:cool::cool::cool:
    ඔබේ නිර්ලෝභී ප්‍රසංසාවට ස්තුතියි!
    (පුද්ගලිකව මගේ ෂොප් එකේ වැඩ අතර නිවාඩු වෙලාවට- ඉඩ ලැබෙන පරිදි-මම කරන දෙය පසෙක තබා)මම අහන්නේ අනිකුත් මේ උතුම් මිනිස්සු කරණ සේවයට මේ ලැබෙන-කරන දේ හරිද-වටිනවද කියලයි.
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ඔබේ නිර්ලෝභී ප්‍රසංසාවට ස්තුතියි!
    (පුද්ගලිකව මගේ ෂොප් එකේ වැඩ අතර නිවාඩු වෙලාවට- ඉඩ ලැබෙන පරිදි-මම කරන දෙය පසෙක තබා)මම අහන්නේ අනිකුත් මේ උතුම් මිනිස්සු කරණ සේවයට මේ ලැබෙන-කරන දේ හරිද-වටිනවද කියලයි.
    Ane manda mamanam ithin kiyanna hariyatama danne na meka agayanna one mona thaninda kiyala:(:(:(Eth me site eke loku than walinwath agayeemak thiyenawada kiyala sakai.....
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ඔහොම ඉල්ලන අළුත් අයට සිංදු දෙන්නේ කවුද, they shud giv respect to earn respect