ගහලා ගන්නද හදන්නේ?

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    mamath me wage sites walin sindu onatharam download karala thiyanwa... oyawage kagahanne iwaseema nathi kama....

    ape minissu hugadenek danne na yamak ganna ona widiya... anika yamak dunna minihata thank karana puruddak aththema na...

    kawada hadeida mewa...?
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඔබේ නිර්ලෝභී ප්‍රසංසාවට ස්තුතියි!
    (පුද්ගලිකව මගේ ෂොප් එකේ වැඩ අතර නිවාඩු වෙලාවට- ඉඩ ලැබෙන පරිදි-මම කරන දෙය පසෙක තබා)මම අහන්නේ අනිකුත් මේ උතුම් මිනිස්සු කරණ සේවයට මේ ලැබෙන-කරන දේ හරිද-වටිනවද කියලයි.

    aththatama Sis obala karana sewaya nam kiyala nima karanna ba.mama nam wadiya dayaka wela na. but sindu thibunath godak welawata kalaya saha bandwidth eka (for uploding) kapakirimata apahasu kam thibena nisawen. eath oyala kalaya sramaya and your net bandwidth eka waya karala karana sewayata aththatama EK eka thula nisi agayakirimak labiya ythui. :yes::yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔයාගේ කතාවෙ ඇත්තක් තියනවා
    උදාහරණයක් කියන්නම් මට වෙච්ච වැඩක්
    'කෙනෙක් සිංදු 3ක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දාලා තිවුණා..මං දෙකක් හොයලා දුන්නා..එකක් ලෝ කොලිටි එකක්..
    අහම්බෙන් වගේ EK help බලද්දි දැක්කා මෙයා පස්සේ දාපු වෙන ත්‍රෙඩ් එකක්.. අර ලෝ කොලිටි එකේ හොද කොලිටි එකක් තියනවනං ඉල්ලලා :rofl: ආයෙ හම්බවුන්නැති සිංදුවත් ඉල්ලලා( පස්සේ දන්නේ එයා ඇක්ටිවු කෙනෙක් ගේ ෆේක් එකවුන්ට් එකක් කියලා) තමන් ළඟ නැතිදේ කෙලින් ඉල්ලන්න අකමැති මිනිස්සුනේ ඉන්නේ..'

    password දාන වැඩේට මම පෞද්ගලිකව කැමති නැතත් ගන්න කොට ස්තුතියි කියන්න බැරි එකනම් low persanality වැඩක්..
    අනික ඉල්ලන විදිහත් බලපානවා..මං ඉතිං සිංදුවක් දෙන්නේ සර්ච් කරලානේ..අප්ලෝඩ් කරන්න මහන්සී වෙන්නැති නිසා ඔහේ දීලා දානවා කාවුරු හරි අප්කරලා තිබුනොත් :baffled:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69

    :rofl::rofl::rofl::rofl:
    maru වැඩ තමයි :P
     
    අමිල ඔයා හැමදාම කෙලින් කතා කරන කෙනෙක් කියන එක රහසක් නෙවෙයිනේ.:)(මම නං සමහර තැන්වලදි ‍අවංක ප්‍රකාශන වලට ගිහින් අසරණ වෙනවා):(මේ වෑයමත් අනුන් වෙනුවෙන්,සහ වඩාත් යහපත් ක්‍රමයක් වෙනුවෙන්.එවැනි යමක් වුනත්, නූනත් මගේ උත්සාහය හැමවිටම මට හැකි උපරිමයෙන් නිවරදි දිසාවටයි.(මට අමුතුවෙන් ලබා ගන්න දෙයක් නැති නිසා)
     
    Last edited:

    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    අමිල ඔයා හැමදාම කෙලින් කතා කරන කෙනෙක් කිලයන එක රහසක් නෙවෙයිනේ.:)(මම නං සමහර තැන්වලදි ‍අවංක ප්‍රකාශන වලට ගිහින් අසරණ වෙනවා):(මේ වෑයමත් අනුන් වෙනුවෙන්,සහ වඩාත් යහපත් ක්‍රමයක් වෙනුවෙන්.එවැනි යමක් වුනත්, නූනත් මගේ උත්සාහය හැමවිටම මට හැකි උපරිමයෙන් නිවරදි දිසාවටයි.(මට අමුතුවෙන් ලබා ගන්න දෙයක් නැති නිසා)

    Very good attitude sis.....:yes::yes: Wish you luck...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :rofl::rofl::rofl::rofl:
    maru වැඩ තමයි :P
    හෙ හෙ..උඹත් ස්ටේටස් වල දාගනින් මං මෙහෙම හිටියට පෝස්ට් 3000 ක් ගහපු කොල්ලෙක් කියලා :lol::rofl:

    අපිට වෙන දේවල් නේද උදවු කරන්න ගිහින් එදා demonoid අද iptorent ඌට මොලේ භාගයක් වත් තිවුනනම් අපි දෙන්නටම හුළං
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    හෙ හෙ..උඹත් ස්ටේටස් වල දාගනින් මං මෙහෙම හිටියට පෝස්ට් 3000 ක් ගහපු කොල්ලෙක් කියලා :lol::rofl:

    අපිට වෙන දේවල් නේද උදවු කරන්න ගිහින් එදා demonoid අද iptorent ඌට මොලේ භාගයක් වත් තිවුනනම් අපි දෙන්නටම හුළං
    අපිට වෙන්නෙම ආතල් සීන් තමයි , 3000 ස්ටේටස් එකනම් පට්ට :P,
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අමිල ඔයා හැමදාම කෙලින් කතා කරන කෙනෙක් කියන එක රහසක් නෙවෙයිනේ.:)(මම නං සමහර තැන්වලදි ‍අවංක ප්‍රකාශන වලට ගිහින් අසරණ වෙනවා):(මේ වෑයමත් අනුන් වෙනුවෙන්,සහ වඩාත් යහපත් ක්‍රමයක් වෙනුවෙන්.එවැනි යමක් වුනත්, නූනත් මගේ උත්සාහය හැමවිටම මට හැකි උපරිමයෙන් නිවරදි දිසාවටයි.(මට අමුතුවෙන් ලබා ගන්න දෙයක් නැති නිසා)
    :) මම ඕකට කතා කලනිසාම හිත් රිදවීම් ඇතිවුනා..ඔතනින් වෙන මෙහෙය නම් වචන වලින් කියලා නිමකරන්න බෑ...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දැන් මෙතනට එන අය %99ක්ම අළුත් අය.(පහුගිය මාස දෙකේදී පළමු පෝස්ට් එකෙන්ම මෙතනට ආ අය ගැන මම වාර්තාවක් හදලා තියනවා)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::eek:
     
    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    කොහොම පාස්වර්ඩ් දැමිල්ලක් ගැනද ඔය කියන්නෙ?

    Password දාන එක හොදයි Online, File Share කරද්දි. මොකද අපෙ Private Server වල නෙමෙයිනෙ Files තියෙන්නෙ.. Password දාපුවහම ඒ ෆයිල්ස් වලට කාටවත් රින්ගන්න බෑ.. :love:
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    පාස්වර්ඩ් දැමීම ගැන මගේ නම් කැමැත්තක් නැති උනත් මෙහෙම කතාවක් නම් අනුමත කරන්න බෑ
    මෙයාගෙ කතාවෙත් යම් ගතයුත්තක් තියෙනවා ... ඒ උනාට ඒක කිව යුතු විදිහ මේක නෙමේ :no:
    දෙයක් ඉල්ලනකොට ඉල්ලන්න ඕනි විදිහක් තියෙනවා ... ඒ වගේම ඒක ගත්තට පස්සෙ දුන්න කෙනා කරපු කැපවීමට ස්තූතියි කියන වචනය හරි කියන එක හුගක් වටිනවා... ඒක දුන්න කෙනාට ආත්ම තෘප්තියක්
    මන් මේ කල්පනා කළේ මේ ප්‍රශ්නෙ ගිය දුර :oo:

    Last edited:
    මං දන්න තරමින් මේ ගැන කලිනුත් කතිකාවතක් ගියා මතකයි.....ඒ කොහොම උනත්, මුර පදයක් යොදන එකටනම් මාත් කැමතියි.මොකද සමහරසිංදු හොයා ගන්නවත් නැති ඒවා මන් දැකල තියෙනවා.බොහොම අමරුවෙන් හොයලා තවත් අය සඳහා Eලකිරි එකේ දාල තියෙනවා........එතනදී සිංදුව අවශය කෙනාගේ උවමනාව කුමක් උනත් ගොඩාක් අයගේ කාර්ය වෙනත් අකටයුත්තක් නම් ඒකට එරෙහි විය යුතුයි.......
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    First, SL OLD HIT eke contributors lata mama sahenna sthuthi karanna ona karana sewawata. eka amila sewawak oyala karanne. mamath sahenna sindu aran thiyenawa. habai mama nam gattama gatta ekata podi ho comment ekak danawa aduma gane thinx kiyalawath. mokada math oya thread eke saha wenath than wala sindu keepayak deela thiyenawa. ewa dld karagena namuth katawak wath nathi wunama dukak danenawa sahenna. eka mama piligannawa.
    ewagema ethana inna ayata oya kata karala thiyena widiya nam mara waradi. eka e aya karana deta karana apahasayak. mage paudgalika adahasa widiyata PW dana ekata mama kamath na. mama song ekak denawanma dala denne na. eth wena kenek damma kiyala mama egana tharahak na. mama ehema wena kenekta dunna song ekak araganna PW eka illuwa. eka mata e uploader dunna. mama thnx kiyala reply ekak dala eka ragatta thread eken. mata PW ehema gataluwak neme. eth thread ekata reply karanne nathuwa horen gatta ayata eka gataluwak wenna puluwan. Songs wala free gathiya nikam adu wuna wage daneemak enawa PW dammama. mama kamathi meeta wada hoda widiyak okata thiyenawa nam.
    ewagema mama kamathi me thread ekata meeta wada wadagath kamak piliganeemak EK eken labenawanam. eka nikamma thread ekak neme. deerga kaleenawa karagena ena sewawak.
    again thnx for EK SL OLD HITS uls. oya eka eka kiyana ewa ganan gana epa oyala.
     
    සහතික ඇත්ත මේ කතාවම තමා මන් මේ ගැන මුලින්ම කතා කරනකොටත් අපේ කට්ටියට කියන්න ත්ත්සාහ කරේ ... ඒත් සමහර අයගෙ දෙපාරක් නොහිතා දාන අධිමානසික කමෙන්ට් වලට දුන්නු පිළිතුරු නිසා සමහර අයට සිත් රිදීම් ඇති වෙන්නැති ... ඒ ගැන මට කණගාටුයි