ගහල බඳිනවද? බැඳල ගහනවද? modern version

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    හොඳම වැඩේ ලොරි ටෝක් පොන්න ලපකොටාට ලොරි ටෝක් දිදී ඌ තමයි මේ පොන්නයෝ ෆෝම් කරලා උන්ට ප්ලේ කරන්න පිච් එක හදලා දුන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    හොඳම වැඩේ ලොරි ටෝක් පොන්න ලපකොටාට ලොරි ටෝක් දිදී ඌ තමයි මේ පොන්නයෝ ෆෝම් කරලා උන්ට ප්ලේ කරන්න පිච් එක හදලා දුන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ගල්රෝල් කේස් එක ගැන ජෙප්පෙක්ගෙන් ඇහුවා
    ඌ කියපි නාමල් ඔයිට වඩා හොරා කියලා
    🥴🥴🥴
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    හිරේ දාලා චන්දෙට ගියා නං ඒක තමයි හොඳම දේ.

    අපරාධෙකට වැරදිකාරයෙක් වෙච්ච එකෙකුට පාර්ලිමේන්තු යන්න බැරිවෙන්න නීතියත් වෙනස් කරලම වැඩේ කරන්න ඕන 😎
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ හාල් කෑලි තාම රඟනවා.. කොටා හොරු අල්ලන්න ඇවිත් දැන් තේ දළු නෙලනවා..

    ඒ හාල් කෑල්ලටත් යටින් ඉඳපු ගූ කෑලි පොනිල් පොන්ස්ගෙ පක්ෂ නියෝජිතයොත් උනා. 😂
     
    • Haha
    Reactions: Cypress