ගහේ පූසෙක්

Heisenbaerg

Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    අරූ තාම ඉන්නව. හිටපල්ල පොටෝ එකක් දාන්නං
    ඉස්සෙල්ල අම්මගෙන් කැමරාව ඉල්ලගන්ඩෝන. අම්ම ගාව තියෙන්නෙ

    ඔයාගේ ෆොටෝ එකක් එත් එක්කම දාන්න:yes::love:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    pm කියවන්න පේන්නැද්ද මං දාපු reply එක කියෝල එනව :angry:

    "ඔය වගේ දෙයක් මෙහෙම ප්‍රසිද්ධියෙ අහනවද මනුස්සයො !" කියලා දාලා තියෙන්නේ ඒ කියන්නේ ඔයා කෙල්ලෙක් කොල්ලෙක් විදිහට ඉන්න:love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    "ඔය වගේ දෙයක් මෙහෙම ප්‍රසිද්ධියෙ අහනවද මනුස්සයො !" කියලා දාලා තියෙන්නේ ඒ කියන්නේ ඔයා කෙල්ලෙක් කොල්ලෙක් විදිහට ඉන්න:love::love:

    :eek: :angry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    හිටියත් තොට කියනවද බල්ලො ? :angry:

    බල්ලෝ කියන එකක් නෑ! බල්ලෝ කිව්වත් මට තෙරෙන එකක් යෑ මං බලු භාෂාව දන්නෑ නේ:sorry:
    ඇයි සුදු මාත් එක්ක තරහා:love:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බල්ලෝ කියන එකක් නෑ! බල්ලෝ කිව්වත් මට තෙරෙන එකක් යෑ මං බලු භාෂාව දන්නෑ නේ:sorry:
    ඇයි සුදු මාත් එක්ක තරහා:love:

    පාර පනිද්දි බස් එහෙකට යටවෙලා මැරිල පල :angry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    පාර පනිද්දි බස් එහෙකට යටවෙලා මැරිල පල :angry:

    බල්ලා පවු අනේ ඒම කියන එක හොදනෑ පැටියෝ ! සතෙක්නේ ඔයා කැතලික්ද?:love: