ගහේ පූසෙක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    ඕකට කියන්නේ අභිමානා
    ලංවෙන්න එපා
    ඕකගේ ඇස දිහා කෙලින් බලන්න එපා

    තොවිලයක් කරන්න කරන්න ඕනා
    අල්ලපු ගෙදර එවුන් උඹලගේ ගෙදරට කොඩිවිනයක් කරලා
    :P:P:P:P:P:lol::lol::lol:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලෝකේ යටත් කරගන්ඩ ආපු ඒලියන් කෙනෙක් වෙන්ඩ බැරිද :baffled::baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තාමත් ඒ විදියටම එකම ඉරියව්වෙන් ඉන්නෙ
    කකුලක් බිමට එල්ලෙනව. ඔලුවත් පහතට දාගෙන.. මූ නිදි

    අනේ ඔය සතාට පාඩුවෙ ඉන්න දෙන්න අප්පා...:eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    තාමත් ඒ ඉරියව්වෙන්ම ඉන්නව.. කලුවර වැටෙනකොට ඇහැරෙයි..

    මගේ රෙප් කපල උඹට පිස්සුද කියල අහල

    මට ටිකක් පිස්සු තමා බං :yes:
     
    • Like
    Reactions: Pessimist

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔයා නෙමෙයි.එ නිසා එයා ගැන ඔයා වද වෙන්න එපා.

    මට කෙල්ලෙක් හොයල දෙන්ඩකො
    හැබැයි රස්සාවක් නැත..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට කෙල්ලෙක් හොයල දෙන්ඩකො
    හැබැයි රස්සාවක් නැත..

    එහෙනම් කෙල්ලෙක් හොයන එක රස්සාව කරගන්නකො..එතකොට වැඩ දෙකම වෙනවා නෙ:Pමම කිවිව විදිහට චර්ච් ගියාද..නැනෙ..කියන දෙ කරන්න නම් බැ.හැබැයි ඔක්කොම වැඩ වෙයි කියලා බලාපොරොත්තුත් වෙනවා