ගහ!! පරයින්ට.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,658
    113
    Mother Earth
    අම්මෝ බන් මේ හාමුදුරුවො හෙන මරිසි නේද ? එහෙම නොවිත් බෑ බන් අපේ හරක් එක්ක වැඩ කරන්න. ඇයි යකෝ පුරාවිද්‍යා ඉඩමක වගා කරාම ආයෙම නීතිපතිට දාන්න ඕනද.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    iraj ko



    tenor.gif
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Me hamuduro gana ubala danne bohoma poddai.
    Army commanders la LTTE eka gahavi kiyala pahu bahinakota me hamuduro thamai peranuma gaththe LTTE eka issaraha ta yanna.

    LTTE ekata wath baya nathi me hamudurowo yakawata vath baya na bn.
    Thawa tika dawasak balala MR tath hoda kunuharapa 2k kiyavi. Onna balapan.
    ඒක හරි එකට හිස නවා ආචාර කරනවා අපිත් ගිහින් තියෙනවා ඔය පන්සලට කීප වතාවක්. ඒත් මේ හැසිරීම අනුමත කරන්න බෑ.
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සිව්රු මැරයෝ, හැබැයි එක අතකට ඔහොම හරි කරලා ඔවා බේරා ගන්න එක හොඳයි
    උබ මේ පන්සලට එක පාරක් හරි ගිහින් තියෙනවානම් ඔය සිව්රු marayayi කියන කතාව අහක් කරගනී.යකෝ පන්සල වටේටම තියෙන්නේ පල්ලි. Hamudurwange කටේ බලෙන් තමයි ඉන්න සිංහල මිනිස්සු ටිකත් ඉන්නේ, උන්ට කන්න බොන්න බොහෝ වෙලාවට දෙන්නෙත් හාමුදුරුවෝමයි, අපේ ඔය මහනායකලා හිටියට මේවා ගැන බලන්නෙම නැති තරම්, එයාල හොදට දාන් waladala ඉන්නවා