Pissuda bun 21/09/2020 video 1 balala comments dapanසිරිසේනගෙ කාලයෙ වෙච්ච සිද්දියක වීඩියෝවක් නේද ?
ආන්ඩුව අපහසුතාවය
ට පත්කරන්න දාපු පෝස්ට් එකක්
ඒක හරි එකට හිස නවා ආචාර කරනවා අපිත් ගිහින් තියෙනවා ඔය පන්සලට කීප වතාවක්. ඒත් මේ හැසිරීම අනුමත කරන්න බෑ.Me hamuduro gana ubala danne bohoma poddai.
Army commanders la LTTE eka gahavi kiyala pahu bahinakota me hamuduro thamai peranuma gaththe LTTE eka issaraha ta yanna.
LTTE ekata wath baya nathi me hamudurowo yakawata vath baya na bn.
Thawa tika dawasak balala MR tath hoda kunuharapa 2k kiyavi. Onna balapan.
උබ මේ පන්සලට එක පාරක් හරි ගිහින් තියෙනවානම් ඔය සිව්රු marayayi කියන කතාව අහක් කරගනී.යකෝ පන්සල වටේටම තියෙන්නේ පල්ලි. Hamudurwange කටේ බලෙන් තමයි ඉන්න සිංහල මිනිස්සු ටිකත් ඉන්නේ, උන්ට කන්න බොන්න බොහෝ වෙලාවට දෙන්නෙත් හාමුදුරුවෝමයි, අපේ ඔය මහනායකලා හිටියට මේවා ගැන බලන්නෙම නැති තරම්, එයාල හොදට දාන් waladala ඉන්නවාසිව්රු මැරයෝ, හැබැයි එක අතකට ඔහොම හරි කරලා ඔවා බේරා ගන්න එක හොඳයි