ග්ලාස් ක්ලීනර් - Glass Cleaner

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හොඳින් විස්තර කරල ලියපු මහා බරක් හිතට දීපු නිර්මාණයක් මිත්‍රයා... සාර්ථකයි ඔබේ කව...
අනන්තවත් මෙවන් අය හමුවී ඇත. ඇත්තෙන්ම මොවුන් දැක්කාම හරිම කලකිරීමක් ඇතිවෙනවා ඔවුන්ව එවන් තත්වයකට පත් කල වටා පිටාව සමාජය ගැන.

ඒත් ලිං ගෙම්බෝ වගේ මොරනොදී දෙපයින් නැගිටින්න වෙර දරන මෙවන් අය දක්වන උනන්දුව... විශිෂ්ඨයි.

බොහෝම ස්තුතියි ඇගයීමට, වටිනා අදහස් වලට.
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ජීවිතය ගොඩ ගන්න දහ දුක් විදින අපේ කාලෙ අපේ සොයුරෙක්.
තමන් ගැන තමන්ගෙ බඩ ගැන නොව තමන්ගෙම උන්ගෙ දුක බලන්න බැරිව දුක් විදින සැබෑ පුතෙක්.
අපූරැයි සහො
 
samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    හිතට වදින නිර්මාණයක්. දරිද්‍රතාවය, සහ නොයෙකුත් ප්‍රශ්ණ නිසා විදේශ රටවලට තම ශ්‍රමය විකුණන පිරිස් කොතරම් ඉන්නවද?
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හ්ම්ම්... ජිවීතය ජයගන්න රට ගිහින් දුක් විදින තවත් අපේ සහෝදරයකුගේ සිතුවිල්ලක් නියමයි සහෝ :)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ආර්ථික හා සමාජමය ප්‍රශ්ණ නිසා මදපෙරදිග රක්ෂාවක් සොයා ගෙන ඇවිත් දුක්විඳින දහසක් දෙනා විවිධ අවස්ථාවන් වලදි හමුවී ඇත. මෙය ඉන් එකකි, කථානායකයාගේ පෞද්ගලික ප්‍රෂ්ණයට වඩා විශාල ප්‍රශ්ණ වැලක් මෙහිදි ගෙනහැර දක්වන්න අදහස් කලා:
    • කෙටි හදුන්වාදිමකින් පසුව අති නවීන උපකරණ/උපාංග පාවිච්චියට සමත් හැකියාවක් ඇති තරුණ අය මෙහි ආවත් ඔවුන්ගෙ නිපුණතාවය (skills) සනාථ කරන්න තරම් සහතික නැතිවීම බොහෝවිට ඔවුන් නුපුහුණු කම්කරු ගනයේ රක්ෂාවලට තල්ලු කරනවා.
    • මෙවන් සහතික අනුමත කිරීමේ කාර්යය අධ්‍යාපන හා විදේශ අමාත්‍යංශ වලට අයත් අංශ දෙකකට පැවරී ඇතිමුත් පෞද්ගලික හෝ කුඩාඅයතනයකින් පුහුණුවක් ලද අයෙකුට පිහිටක් වෙන්නේ නැහැ. ඒත් මෙවන් අයගෙ හැකියා ව දියුණු කරන්න සමත් ප්‍රමාණවත් වැඩ පිලිවෙලක්ද නැත.
    • ඉතිං සමාජ-ආර්ථික ප්‍රශ්ණ හා නිලධාරිවාදයේ ගිරයට අහුවූ පුවක් ගෙඩි මෙලෙස නුපුහුණු කම්කරුවන්සේ පව් ගෙවනවා.
    sarthaka nirmanayak... wagema oba mey penwadena adupaduwa nisa godak minissu duk vidinawa.. habai gewal wala ayawath wena kawuruwah a duka dan na..habai dakshayo kohoma hari hoda thanwalata enawa..mokada eka a ayage age thiyenawa..ehema neda saho?? subapatum saho obe nirmanakaranayata sha obe anagathayata!!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ජීවිතය ගොඩ ගන්න දහ දුක් විදින අපේ කාලෙ අපේ සොයුරෙක්.
    තමන් ගැන තමන්ගෙ බඩ ගැන නොව තමන්ගෙම උන්ගෙ දුක බලන්න බැරිව දුක් විදින සැබෑ පුතෙක්.
    අපූරැයි සහො
    මෙවන් මිනිසුන් බොහෝය...
    බොහෝම ස්තුතියි අදහස් වලට.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හිතට වදින නිර්මාණයක්. දරිද්‍රතාවය, සහ නොයෙකුත් ප්‍රශ්ණ නිසා විදේශ රටවලට තම ශ්‍රමය විකුණන පිරිස් කොතරම් ඉන්නවද?
    බොහෝම ස්තුතියි යාලු, අදහස් දැක්වීම ඉතා අගේ කරනවා.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හ්ම්ම්... ජිවීතය ජයගන්න රට ගිහින් දුක් විදින තවත් අපේ සහෝදරයකුගේ සිතුවිල්ලක් නියමයි සහෝ :)
    මට හමුවූ දිරිය මිනිසෙකුගේ කතාව හා ඔවුන් ඒ තත්වයට පත්කරන සමාජ ප්‍රශ්ණයක් ගෙනහැර දැක්වීමක්...

    බොහෝම ස්තුතියි අදහස් දැක්වීම ගැන.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    sarthaka nirmanayak... wagema oba mey penwadena adupaduwa nisa godak minissu duk vidinawa.. habai gewal wala ayawath wena kawuruwah a duka dan na..habai dakshayo kohoma hari hoda thanwalata enawa..mokada eka a ayage age thiyenawa..ehema neda saho?? subapatum saho obe nirmanakaranayata sha obe anagathayata!!!

    mevan aya bohoya. hema prashnayakma karagahagena pethum podi bedagena aavaama neyek prashna nisaa apasu yanna beha. ae nisaama ovunta sidi venavaa godak kepaveem karanna. boho avasthaa valadee tama geval vala aya pawa movun vidina duka danne naa. ehemath nethinam danaganna uvamanaawak na.

    bohoma sthuthiy adahas dekviima gena.