Naraka ithin cleaning thama. Horu enna puluwan. Ashoka glasslath karanawa. Eeta wadiya honda thenak thiyanawa. Nama mathak unoth mama dannamඅලුතින් හදන්න හදන ගෙදර ප්ලෑන් එකේ courtyard 2ක් තියන වර්ග අඩි 250ක් වගේ තියනවා ඒකට ග්ලාස් රූෆ් දාන්න හදන්නේ . ඔයාල දැකපු හොද හා නරක මොනාද ග්ලාස් රූෆ් වල. ඕක කරන හොද කොම්පැනි තියනවනම් කියන්න
wahale angel ekak thibunath diyasewal enwada. wathura radenne na neda ethakotaදියසෙවල වගේ බැදුනම සුද්ද කරන්ඩ අමාරුයි නේද්
appata siri :. sheet eka nam danne na temperd glass thama baluwedanna epa lankawata owa hariyanne naha ban. sheet color change wenawa. temperd glass eka abarenawa kalayak yaddi.
@dmsupun not practical?Bifacial solar panels daapan loku idak thiyenawa nam eeth ekkama wahalatath solar gahala 15-20kw system ekak install karapan..idea ekak witharai honde
අලුතින් හදන්න හදන ගෙදර ප්ලෑන් එකේ courtyard 2ක් තියන වර්ග අඩි 250ක් වගේ තියනවා ඒකට ග්ලාස් රූෆ් දාන්න හදන්නේ . ඔයාල දැකපු හොද හා නරක මොනාද ග්ලාස් රූෆ් වල. ඕක කරන හොද කොම්පැනි තියනවනම් කියන්න
@dmsupun not practical?
pahadili madi. poddak explain karanwa daI did this mistake.
House became really really hot like an oven.
Keep the courtyard open. It will cool the house. Use an iron grille or pergola if you are worried about thieves.
thanks machn. ara place eka poddk dannaNaraka ithin cleaning thama. Horu enna puluwan. Ashoka glasslath karanawa. Eeta wadiya honda thenak thiyanawa. Nama mathak unoth mama dannam