glass roof එකක් දානවා හරි විදිහට හදන්න පුළුවන් එකෙක්ව හොයාගනින්.
අව්වට විදුරු ප්‍රසාරණය වෙනකොට ෆ්‍රේම් එක හරියට ඉඩ තියල හදල නැත්නම් විදුරු පුපුරනවා, ඇඹරෙනවා වගේ ප්‍රශ්න එනවා.
කාලයක් යද්දී අව්වට විදුරුවල පාට වෙනස් වෙන එකට පුළුවන් නම් tempered laminated glass / silver reflecting glass හොයාගන්න. නැත්නම් UV reflecting ස්ටිකර් වර්ග තියෙනවා.
ඇල්ගී හැදෙන එකට නම් පිරිසිදු කරන එක තමයි කරන්න වෙන්නෙ - පිරිසිදු කරගන්න පහසු විදිහට වහලේ හදාගන්න