ග්ලාස් රූෆ් හොදයිද ගෙදරක courtyard එකට ? මොනාද තියන ප්‍රශ්න.

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,510
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    glass roof එකක් දානවා හරි විදිහට හදන්න පුළුවන් එකෙක්ව හොයාගනින්.

    අව්වට විදුරු ප්‍රසාරණය වෙනකොට ෆ්‍රේම් එක හරියට ඉඩ තියල හදල නැත්නම් විදුරු පුපුරනවා, ඇඹරෙනවා වගේ ප්‍රශ්න එනවා.

    කාලයක් යද්දී අව්වට විදුරුවල පාට වෙනස් වෙන එකට පුළුවන් නම් tempered laminated glass / silver reflecting glass හොයාගන්න. නැත්නම් UV reflecting ස්ටිකර් වර්ග තියෙනවා.

    ඇල්ගී හැදෙන එකට නම් පිරිසිදු කරන එක තමයි කරන්න වෙන්නෙ - පිරිසිදු කරගන්න පහසු විදිහට වහලේ හදාගන්න
     
    • Like
    Reactions: NRTG and LoneWalker

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    mama damma.lassanai.katiya kiyanawa wage rasne seen ekak nam.ventilation thiyala hodata haduwoth.clean karana eka thamai epa wenne.para ainka ehemanam hadanna hithannawath epa.mage ge uda thibiliath podi dust ekak thibba
     
    • Like
    Reactions: ravixd

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    අලුතින් හදන්න හදන ගෙදර ප්ලෑන් එකේ courtyard 2ක් තියන වර්ග අඩි 250ක් වගේ තියනවා ඒකට ග්ලාස් රූෆ් දාන්න හදන්නේ . ඔයාල දැකපු හොද හා නරක මොනාද ග්ලාස් රූෆ් වල. ඕක කරන හොද කොම්පැනි තියනවනම් කියන්න
    uba heduwada? heduwa nam details tikak dannako set kara gatta company eke details ekka.
     
    • Like
    Reactions: ravixd