ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය වටලයි

Jan 10, 2016
221
10
0
ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ආයතනය වටලයි

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේවන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

තමන්ට පොරොන්දු වූ ප්‍රතිලාභ නොලැබුණු බව පවසමින් එම ආයතනයේ ගණුදෙනු කරුවන් පිරිසක් අදාළ ස්ථානය වටලා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඔවුන් සිය තැම්පතු මුදල් ආපසු ඉල්ලා සිටිමින් එහි රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය පිරමීඩාකාර නීති විරෝධී ව්‍යාපාරවල නිරතවන බව නෙත් බැලුම්ගල වැඩසටහන මගින් අවස්ථා කිහිපයක දී අනාවරණ කෙරුණා.


http://nethfm.com/article/104526 :yes:
 

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Ane yasai.watalapu un tika allala hire dammanam tawat shoke.unta witarai rs.75000k tiyenne kiyala hithana Bath kana harak.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රවී කරැණානායකත් මේකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක්ලු නේද