ග්‍රව්න්ඩ් බෝයිවරුන්ට පැතුම්ගෙන් පණිවිඩයක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වැඩක් කරන්න ඕනේ මේ වගේ.

    කාලයක් ඉඳලා, ලෝකේ කොහේවත් නොකරන විදියට,
    අවේණික ක්‍රමයකට,
    මුලින් පුංචි අඩුපාඩු එයි,
    ඒවා දරා ගෙන,
    වෙනස් කම් කර ගෙන,
    අභියෝග වලට මූණ දීගෙන,
    කට්ට කාගෙන,
    අවසානයේ ලෝකයට අලුත් දෙයක් දෙන්න ඔබට පුළුවන් වෙයි,
    එදාට ලෝකය ඔබව අගය කරයි.

    ඒ තමයි අපේ ග්‍රවුන්ඩ් බෝයි කලාව රටට දෙන පණිවිඩය.
    වැහි අන්දකාරයට යටින්,
    ඔබේ ආලෝකය පතුරුවන්න.
    ඔබ සාර්ථක වෙයි.
    ඔබට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත
     
    • Haha
    Reactions: hasithayad

    lilman

    Well-known member
  • May 10, 2009
    41,206
    54,997
    113
    Colombo
    අඩෝ මම රෙන්න යනව.ලැට් එකේ මදුරුවන්ටත් පනිවිඩයක් දෙන්න කියපන්කො පැතුමට පුකේ කන්න එපා කියල :(
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ග්‍රවුන්ඩ් බෝයිස්ලා කොහොමහරි ලෝක කුසලානෙ ගෙනෙයි. උන්ට ග්‍රවුන්ඩ් එක වහන්නයි ක්‍රිකට් ගහන්නයි දෙකම කරන්න වුනානෙ.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වැඩක් කරන්න ඕනේ මේ වගේ.

    කාලයක් ඉඳලා, ලෝකේ කොහේවත් නොකරන විදියට,
    අවේණික ක්‍රමයකට,
    මුලින් පුංචි අඩුපාඩු එයි,
    ඒවා දරා ගෙන,
    වෙනස් කම් කර ගෙන,
    අභියෝග වලට මූණ දීගෙන,
    කට්ට කාගෙන,
    අවසානයේ ලෝකයට අලුත් දෙයක් දෙන්න ඔබට පුළුවන් වෙයි,
    එදාට ලෝකය ඔබව අගය කරයි.

    ඒ තමයි අපේ ග්‍රවුන්ඩ් බෝයි කලාව රටට දෙන පණිවිඩය.
    වැහි අන්දකාරයට යටින්,
    ඔබේ ආලෝකය පතුරුවන්න.
    ඔබ සාර්ථක වෙයි.
    ඔබට පුළුවන්.

    පැතුම් කර්නර්
    #හරිත



    හේයි, පුකනොදී පලයන් පැචූන් පිම්පියෝ යන්න 🤭🤭:rofl:
     

    Sen-lu

    Well-known member
  • අපෝ අර මිනිස්සු වැටිල අතක් පයක්වත් කඩාගනීද දන්නෑ ඔය මෝඩ මුස්පේන්තුවා මිනිහෙක් දිහා බැලුවොත් ඌ ඉවරයි. වැඩක් දිහා බැලුවොත් ඒක ඉවරයි.