ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කරන්න පුලුවන&

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කරන්න පුලුවන&

    ටොයොටා විට්ස්,ඇක්වා,නිසාන් මාච් බීට්ල් වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු කාර් වල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කරගන්න (ටිකක් අවුල් පාරක උනත් බිම නොවැදී යන මට්ටමට) පුලුවන්ද??
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    fuel economy, suspension, wheel alignment walata kelawaganna asanam puluwan.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Machan owata ena factory size tire danda. mage nam starlet eka

    155/80r/13 size tire ekia.
    yata wadinnema na. mama godak wewawata chatarma than walath gihin tiynwa. me paththe parawal hodata na. gati walawal. hump. arwa mewa. kisi aulak na.

    low profile tire dammama wahane pahthai tikak. habai wheel size eka samana wenawa nam aulak na.

    spacers danne suspention walta wenda one. eken wahane balnce eka adu wenwa. usa unama wanga gaddi ehema.

    thawa side skirting ehema tiyenwanam ain karanda.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ටොයොටා විට්ස්,ඇක්වා,නිසාන් මාච් බීට්ල් වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු කාර් වල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි කරගන්න (ටිකක් අවුල් පාරක උනත් බිම නොවැදී යන මට්ටමට) පුලුවන්ද??

    Ground clearance danata tiyana gaana tiyaa gena oya vahana wala springs damp wena pramane adu karaa nam hari.. eka tamai lesima widiha... ekata spring walata daana item ekak tiyanava comfort ekee loku wenasak wenne naha... oyage requirement ekatama tamai hadala tiyenne....

    "Roger innovative car accessories" 'Rogerab'

    U & H Wheel Service (PVT)
    Malay Street, Colombo 2

    try karala balanna. No any experiances with this...:yes::yes:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Increase the rim size

    13 -----> 15
    14 -----> 16

    and the height of the tyre.

    55 -----> 75
    65 -----> 85
     
    ushankv

    Member
    Feb 15, 2009
    189
    71
    0
    Spacers denma kiyala ground clearance wedi karaganna behe mchn. Suspension adjust or loku tyre size ekak danna oni ground clearance wedi kara ganna nam. but ethakota ara kiwa wage eta wada godak awasi sidda wei.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ට්‍රැක්ටර් රෝද දෙකක් හයි කරපන් මචන්. ඔය වාහන වල මිමි සකසල තියෙන්නේ ගොඩක් ලොකුවට අධ්‍යයනය කරලා බන්. අපේ වින්කල් බාස්ලට ඕන ඕන විදියට ඕවා වෙනස් කරාම වාහනේ සමබරතාව /යෝග්‍යතාව ගිලිහි යනවා.
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    ට්‍රැක්ටර් රෝද දෙකක් හයි කරපන් මචන්. ඔය වාහන වල මිමි සකසල තියෙන්නේ ගොඩක් ලොකුවට අධ්‍යයනය කරලා බන්. අපේ වින්කල් බාස්ලට ඕන ඕන විදියට ඕවා වෙනස් කරාම වාහනේ සමබරතාව /යෝග්‍යතාව ගිලිහි යනවා.
    :rofl::rofl::rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Machan owata ena factory size tire danda. mage nam starlet eka

    155/80r/13 size tire ekia.
    yata wadinnema na. mama godak wewawata chatarma than walath gihin tiynwa. me paththe parawal hodata na. gati walawal. hump. arwa mewa. kisi aulak na.

    low profile tire dammama wahane pahthai tikak. habai wheel size eka samana wenawa nam aulak na.

    spacers danne suspention walta wenda one. eken wahane balnce eka adu wenwa. usa unama wanga gaddi ehema.

    thawa side skirting ehema tiyenwanam ain karanda.

    Thanks mcb
     
    Thanks machoo