ග්‍රහ සංයෝග astrology help

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    යෝගයක් හැදෙන්නනම් ග්රහයො දෙන්නා අතර පරතරය අංශක කියට වඩා අඩුවෙන්නද ඕන? 15 0r 17??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    complicated-equation.png

    ඕක හරියටම ගන්නෙ මේකෙන් නේද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අංශක කියට වඩා අඩුවෙන්නද ඕන?
    ඒක ග්‍රහයා අනුව වෙනස් වෙනවා. රවි, චන්ද්‍ර සංයෝගය අංශක 14.5 ඇතුලතත්, රවී, වෙනත් අංශක 12.5 ඇතුලතත්. චන්ද්‍ර, වෙනත් අංශක 10 ඇතුලතත්, වෙනත් ග්‍රහයන් අංශක 8 ඇතුලතත් සංයෝග ඇතිකරනවා.
     
    • Wow
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ඒක ග්‍රහයා අනුව වෙනස් වෙනවා. රවි, චන්ද්‍ර සංයෝගය අංශක 14.5 ඇතුලතත්, රවී, වෙනත් අංශක 12.5 ඇතුලතත්. චන්ද්‍ර, වෙනත් අංශක 10 ඇතුලතත්, වෙනත් ග්‍රහයන් අංශක 8 ඇතුලතත් සංයෝග ඇතිකරනවා.
    thnks mchn
    ethakota laptop use karapu nathikale oka ohoma hariytama hoyanna kramayak thibunada?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒක ග්‍රහයා අනුව වෙනස් වෙනවා. රවි, චන්ද්‍ර සංයෝගය අංශක 14.5 ඇතුලතත්, රවී, වෙනත් අංශක 12.5 ඇතුලතත්. චන්ද්‍ර, වෙනත් අංශක 10 ඇතුලතත්, වෙනත් ග්‍රහයන් අංශක 8 ඇතුලතත් සංයෝග ඇතිකරනවා.
    තව දෙයක් මේ සංයෝද හැදෙන්නේ දෙපැත්තටම 8° කියන්නේ ග්‍රහයාගේ න් එක පැත්තකට 4° යි අනෙක් පැත්තට 4°
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තව දෙයක් මේ සංයෝද හැදෙන්නේ දෙපැත්තටම 8° කියන්නේ ග්‍රහයාගේ න් එක පැත්තකට 4° යි අනෙක් පැත්තට 4°
    ඔව් ඒක තමයි මම කිවුවේ සංයෝග වෙන එක ග්‍රහයෙක් ගෙන් ඕනෑම පැත්තකට 4° ගානේ 8° වෙනවා (රවි, චන්ද්‍ර නැතුව).

    ⚫----><----⚫

    4° + 4° = 8°

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    සෙනසුරු මහ දශාව අවූරුදු 50 වෙනකං යන දැනට වයස 33 ක ස්ත්‍රියක් බදින්න යනවා බ්‍රහස්පති මහා දශාව අවු 52 වෙනකං යන පිරිමි යෙක්.
    මොකද කියන්න පුළුවන්.. අවුලක් වෙයිද?
    දුකට අධිපති හෙනහුරා කියලා නේ කියන්නේ.

    IMG_20230109_192113.jpg
     
    Last edited:
    • Like
    Reactions: Galvatron

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    thnks mchn
    ethakota laptop use karapu nathikale oka ohoma hariytama hoyanna kramayak thibunada?
    ඒක තමයි මචං මේ සාස්තරේ genius කියන්නේ. කිසිම උපකරණයක් භාවිතා නොකර naked eye එකයි බුද්ධියයි දෙක පමණක් යොදාගෙන වසර දහස් ගණනකට පෙරාතුව, සැතපුම් ලක්‍ෂ ගණන් දුර ආකාශ වස්තුවල අනුවර්තීය සහ සාපේක්‍ෂ චලිතයන් අන්තිම දශමෙට ගණනය කරලා තියෙනවා. පෘථිවියේ අංශක 23.5 ආනතිය ඛබෝල මධ්‍ය අක්ෂය වටා ලප්පාවීම චන්ද්‍රයා පෘථිවිය වටා යන කක්‍ෂය සහ පෘථිවිය හිරු වටා යන කක්‍ෂය එකිනෙකට ජේදනය වෙන ලක්ෂ්‍ය 2 වගේම සුර්යයා වටා ග්‍රහයින්ගේ ඉලිප්සීය චලිතය (ග්‍රහයින්ගේ වක්‍රවීම), බුධ - සිකුරු යුග්මය අනෙක් ග්‍රහයන් ගේ චලිතයෙන් වෙනස්වෙන විදිහ වගේ දේවල් ඳුනාගෙන තියෙන විදිහ හිතුවාම පුදුම හිතෙනවා. මේක study කරන්නම වටින පට්ටම subject එකක්. නොදන්නා කමින් හරි බඩගෝස්තරය නිසා හරි මේකට කප්පරක් මිත්‍යාව ගොඩගහගෙන තියෙන එක තමයි ඛේදවාචකය. ඒ හේතුව නිසාම බොහෝ දෙනෙක් මේ වටිනා ශාශ්ත්‍රය අධ්‍යනයකින් තොරව මිත්‍යාවක් විදිහට හංවඩු ගහලා පැත්තකට විසිකරනවා. මොන දේ උනත් ඇත්තද බොරුද බලන්න නම් ඒක ගැන හරියට දැනගන්න ඕනේ. මේ ශාශ්ත්‍රය හරියට ඉගෙනගත්ත කිසි කෙනෙක් කිසිම තැනක මේක මිත්‍යාවක් කියලා බැහැර කරලා නෑ. මේක බොරුයි කියලා කෑගහන්නේ එක්කෝ ඉගෙනගන්න ගිහින් බැරිකම නිසා මගදී අතඇරපු උන් එහෙමත් නැත්නම් මෙලෝ හසරක් ඉගෙනගත්තු නැති උන්.
     
    ඔය දේවල් සේරම කරන්නෙ astronomy වලින්. ඒක කවුරුත් බොරුයි කියන්නෙ නැහැ.
    නමුත් astrology තමයි බොරුයි කියන්නෙ. කොහෙවත් තියන ග්‍රහලෝක වලින් මිනිස්සුන්ගෙ ජීවිතයට බලපෑමක් තියනවා කියන එක තමයි බොරුයි කියන්නෙ.
    astronomy වල මැත්ස් වලින් ඔය සේරම කැල්කියුලේට් කරන්න පුලුවන් නිසා astrology වලට ඒක පටලගෙන astronomy ඇත්ත නිසා astrologyත් ඇත්ත කියලා බයිලා ගහන එක තමයි කවුරු කවුරුත් කරන්නෙ.
     
    astronomy බටහිර විද්‍යාවේ කොටසක් නේ. විද්‍යාව කෑලිවලට කඩලා හදාරන්නේ බටහිර. පෙරදිග ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ එහෙම එකිනෙකින් ස්වායත්ත කොටස් නෑ. එකම සන්තතික විෂයය. ඇත්තට වෙලා තියෙන්නේ පෙරදිග ජෝතිෂ්‍ය න්‍යයන්ගේ ග්‍රහ චලිතය බටහිර astronomy වලින් විග්‍රහ කරන්න පුළුවන් වුනත් ඒ හා බැඳුනු ලෝකයට සත්වයන්ට සිද්ධවෙන බලපෑම් ගැන කියවෙන විෂයයන් විග්‍රහ කරන්න බටහිර විද්‍යාවේ කෑල්ලක් නෑ. නොතේරෙන දේවල් බයිලා වෙන්නේ ඒ දේවල් තේරුම් නොගත්ත උන්ට මිසක් තේරුම් ගත්ත උන්ට නෙමෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සෙනසුරු මහ දශාව අවූරුදු 50 වෙනකං යන දැනට වයස 33 ක ස්ත්‍රියක් බදින්න යනවා බ්‍රහස්පති මහා දශාව අවු 52 වෙනකං යන පිරිමි යෙක්.
    මොකද කියන්න පුළුවන්.. අවුලක් වෙයිද?
    දුකට අධිපති හෙනහුරා කියලා නේ කියන්නේ.

    View attachment 194185View attachment 194186
    ලිම්ගයේ දිග වියත් එකහමාරකට මදක් වැඩිනම් අවුලක් නෑ. අඩුනම් බැතරි දමා ජීවම් කරන ලද දිල්දෝ යන්තරයක් පළඳින්න වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඔය දේවල් සේරම කරන්නෙ astronomy වලින්. ඒක කවුරුත් බොරුයි කියන්නෙ නැහැ.
    නමුත් astrology තමයි බොරුයි කියන්නෙ. කොහෙවත් තියන ග්‍රහලෝක වලින් මිනිස්සුන්ගෙ ජීවිතයට බලපෑමක් තියනවා කියන එක තමයි බොරුයි කියන්නෙ.
    astronomy වල මැත්ස් වලින් ඔය සේරම කැල්කියුලේට් කරන්න පුලුවන් නිසා astrology වලට ඒක පටලගෙන astronomy ඇත්ත නිසා astrologyත් ඇත්ත කියලා බයිලා ගහන එක තමයි කවුරු කවුරුත් කරන්නෙ.
    ඔතන ඔය probability එක ගන්න විධිය විස්තර කරගන්න දැනට බටහිර විද්‍යාවට මොඩලයක් නෑ. Machine learning වලත් ඔහොම තැනක හිර වෙලා තියෙන්නේ. උත්තර එනවා පෙර දැනුම නිසා ඒත් වෙන්නේ කොහොමද කියල කවුරුවත් දන්නේ නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ලිම්ගයේ දිග වියත් එකහමාරකට මදක් වැඩිනම් අවුලක් නෑ. අඩුනම් බැතරි දමා ජීවම් කරන ලද දිල්දෝ යන්තරයක් පළඳින්න වෙනවා.
    සිරාවට. කිරියේ උන්ගේ වගේ 9 ඉන්ච් තියේනම් ඉතිං සෙනසුරු දසාවත් සිකුරු දසාව වගේ තමයි :lol:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,180
    4,177
    113
    සෙනසුරු මහ දශාව අවූරුදු 50 වෙනකං යන දැනට වයස 33 ක ස්ත්‍රියක් බදින්න යනවා බ්‍රහස්පති මහා දශාව අවු 52 වෙනකං යන පිරිමි යෙක්.
    මොකද කියන්න පුළුවන්.. අවුලක් වෙයිද?
    දුකට අධිපති හෙනහුරා කියලා නේ කියන්නේ.

    View attachment 194185View attachment 194186
    me web eka mokakda?