අනන්තයට බිංදුවක් එකතු කරලා?View attachment 194138
ඕක හරියටම ගන්නෙ මේකෙන් නේද
ඒක ග්‍රහයා අනුව වෙනස් වෙනවා. රවි, චන්ද්‍ර සංයෝගය අංශක 14.5 ඇතුලතත්, රවී, වෙනත් අංශක 12.5 ඇතුලතත්. චන්ද්‍ර, වෙනත් අංශක 10 ඇතුලතත්, වෙනත් ග්‍රහයන් අංශක 8 ඇතුලතත් සංයෝග ඇතිකරනවා.අංශක කියට වඩා අඩුවෙන්නද ඕන?
thnks mchnඒක ග්‍රහයා අනුව වෙනස් වෙනවා. රවි, චන්ද්‍ර සංයෝගය අංශක 14.5 ඇතුලතත්, රවී, වෙනත් අංශක 12.5 ඇතුලතත්. චන්ද්‍ර, වෙනත් අංශක 10 ඇතුලතත්, වෙනත් ග්‍රහයන් අංශක 8 ඇතුලතත් සංයෝග ඇතිකරනවා.
උඹේ මේක හදලා බැලුවදඅනන්තයට බිංදුවක් එකතු කරලා?![]()
අනන්තයට ආසන්න වෙනවා නේදඋඹේ මේක හදලා බැලුවද
මේකට ඇත්තටම උත්තරයක් එනවා

තව දෙයක් මේ සංයෝද හැදෙන්නේ දෙපැත්තටම 8° කියන්නේ ග්‍රහයාගේ න් එක පැත්තකට 4° යි අනෙක් පැත්තට 4°ඒක ග්‍රහයා අනුව වෙනස් වෙනවා. රවි, චන්ද්‍ර සංයෝගය අංශක 14.5 ඇතුලතත්, රවී, වෙනත් අංශක 12.5 ඇතුලතත්. චන්ද්‍ර, වෙනත් අංශක 10 ඇතුලතත්, වෙනත් ග්‍රහයන් අංශක 8 ඇතුලතත් සංයෝග ඇතිකරනවා.
ඔව් ඒක තමයි මම කිවුවේ සංයෝග වෙන එක ග්‍රහයෙක් ගෙන් ඕනෑම පැත්තකට 4° ගානේ 8° වෙනවා (රවි, චන්ද්‍ර නැතුව).තව දෙයක් මේ සංයෝද හැදෙන්නේ දෙපැත්තටම 8° කියන්නේ ග්‍රහයාගේ න් එක පැත්තකට 4° යි අනෙක් පැත්තට 4°
ඒක තමයි මචං මේ සාස්තරේ genius කියන්නේ. කිසිම උපකරණයක් භාවිතා නොකර naked eye එකයි බුද්ධියයි දෙක පමණක් යොදාගෙන වසර දහස් ගණනකට පෙරාතුව, සැතපුම් ලක්‍ෂ ගණන් දුර ආකාශ වස්තුවල අනුවර්තීය සහ සාපේක්‍ෂ චලිතයන් අන්තිම දශමෙට ගණනය කරලා තියෙනවා. පෘථිවියේ අංශක 23.5 ආනතිය ඛබෝල මධ්‍ය අක්ෂය වටා ලප්පාවීම චන්ද්‍රයා පෘථිවිය වටා යන කක්‍ෂය සහ පෘථිවිය හිරු වටා යන කක්‍ෂය එකිනෙකට ජේදනය වෙන ලක්ෂ්‍ය 2 වගේම සුර්යයා වටා ග්‍රහයින්ගේ ඉලිප්සීය චලිතය (ග්‍රහයින්ගේ වක්‍රවීම), බුධ - සිකුරු යුග්මය අනෙක් ග්‍රහයන් ගේ චලිතයෙන් වෙනස්වෙන විදිහ වගේ දේවල් ඳුනාගෙන තියෙන විදිහ හිතුවාම පුදුම හිතෙනවා. මේක study කරන්නම වටින පට්ටම subject එකක්. නොදන්නා කමින් හරි බඩගෝස්තරය නිසා හරි මේකට කප්පරක් මිත්‍යාව ගොඩගහගෙන තියෙන එක තමයි ඛේදවාචකය. ඒ හේතුව නිසාම බොහෝ දෙනෙක් මේ වටිනා ශාශ්ත්‍රය අධ්‍යනයකින් තොරව මිත්‍යාවක් විදිහට හංවඩු ගහලා පැත්තකට විසිකරනවා. මොන දේ උනත් ඇත්තද බොරුද බලන්න නම් ඒක ගැන හරියට දැනගන්න ඕනේ. මේ ශාශ්ත්‍රය හරියට ඉගෙනගත්ත කිසි කෙනෙක් කිසිම තැනක මේක මිත්‍යාවක් කියලා බැහැර කරලා නෑ. මේක බොරුයි කියලා කෑගහන්නේ එක්කෝ ඉගෙනගන්න ගිහින් බැරිකම නිසා මගදී අතඇරපු උන් එහෙමත් නැත්නම් මෙලෝ හසරක් ඉගෙනගත්තු නැති උන්.thnks mchn
ethakota laptop use karapu nathikale oka ohoma hariytama hoyanna kramayak thibunada?
ඔය දේවල් සේරම කරන්නෙ astronomy වලින්. ඒක කවුරුත් බොරුයි කියන්නෙ නැහැ.ඒක තමයි මචං මේ සාස්තරේ genius කියන්නේ. කිසිම උපකරණයක් භාවිතා නොකර naked eye එකයි බුද්ධියයි දෙක පමණක් යොදාගෙන වසර දහස් ගණනකට පෙරාතුව, සැතපුම් ලක්‍ෂ ගණන් දුර ආකාශ වස්තුවල අනුවර්තීය සහ සාපේක්‍ෂ චලිතයන් අන්තිම දශමෙට ගණනය කරලා තියෙනවා. පෘථිවියේ අංශක 23.5 ආනතිය ඛබෝල මධ්‍ය අක්ෂය වටා ලප්පාවීම චන්ද්‍රයා පෘථිවිය වටා යන කක්‍ෂය සහ පෘථිවිය හිරු වටා යන කක්‍ෂය එකිනෙකට ජේදනය වෙන ලක්ෂ්‍ය 2 වගේම සුර්යයා වටා ග්‍රහයින්ගේ ඉලිප්සීය චලිතය (ග්‍රහයින්ගේ වක්‍රවීම), බුධ - සිකුරු යුග්මය අනෙක් ග්‍රහයන් ගේ චලිතයෙන් වෙනස්වෙන විදිහ වගේ දේවල් ඳුනාගෙන තියෙන විදිහ හිතුවාම පුදුම හිතෙනවා. මේක study කරන්නම වටින පට්ටම subject එකක්. නොදන්නා කමින් හරි බඩගෝස්තරය නිසා හරි මේකට කප්පරක් මිත්‍යාව ගොඩගහගෙන තියෙන එක තමයි ඛේදවාචකය. ඒ හේතුව නිසාම බොහෝ දෙනෙක් මේ වටිනා ශාශ්ත්‍රය අධ්‍යනයකින් තොරව මිත්‍යාවක් විදිහට හංවඩු ගහලා පැත්තකට විසිකරනවා. මොන දේ උනත් ඇත්තද බොරුද බලන්න නම් ඒක ගැන හරියට දැනගන්න ඕනේ. මේ ශාශ්ත්‍රය හරියට ඉගෙනගත්ත කිසි කෙනෙක් කිසිම තැනක මේක මිත්‍යාවක් කියලා බැහැර කරලා නෑ. මේක බොරුයි කියලා කෑගහන්නේ එක්කෝ ඉගෙනගන්න ගිහින් බැරිකම නිසා මගදී අතඇරපු උන් එහෙමත් නැත්නම් මෙලෝ හසරක් ඉගෙනගත්තු නැති උන්.
astronomy බටහිර විද්‍යාවේ කොටසක් නේ. විද්‍යාව කෑලිවලට කඩලා හදාරන්නේ බටහිර. පෙරදිග ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේ එහෙම එකිනෙකින් ස්වායත්ත කොටස් නෑ. එකම සන්තතික විෂයය. ඇත්තට වෙලා තියෙන්නේ පෙරදිග ජෝතිෂ්‍ය න්‍යයන්ගේ ග්‍රහ චලිතය බටහිර astronomy වලින් විග්‍රහ කරන්න පුළුවන් වුනත් ඒ හා බැඳුනු ලෝකයට සත්වයන්ට සිද්ධවෙන බලපෑම් ගැන කියවෙන විෂයයන් විග්‍රහ කරන්න බටහිර විද්‍යාවේ කෑල්ලක් නෑ. නොතේරෙන දේවල් බයිලා වෙන්නේ ඒ දේවල් තේරුම් නොගත්ත උන්ට මිසක් තේරුම් ගත්ත උන්ට නෙමෙයිඔය දේවල් සේරම කරන්නෙ astronomy වලින්. ඒක කවුරුත් බොරුයි කියන්නෙ නැහැ.
නමුත් astrology තමයි බොරුයි කියන්නෙ. කොහෙවත් තියන ග්‍රහලෝක වලින් මිනිස්සුන්ගෙ ජීවිතයට බලපෑමක් තියනවා කියන එක තමයි බොරුයි කියන්නෙ.
astronomy වල මැත්ස් වලින් ඔය සේරම කැල්කියුලේට් කරන්න පුලුවන් නිසා astrology වලට ඒක පටලගෙන astronomy ඇත්ත නිසා astrologyත් ඇත්ත කියලා බයිලා ගහන එක තමයි කවුරු කවුරුත් කරන්නෙ.
ලිම්ගයේ දිග වියත් එකහමාරකට මදක් වැඩිනම් අවුලක් නෑ. අඩුනම් බැතරි දමා ජීවම් කරන ලද දිල්දෝ යන්තරයක් පළඳින්න වෙනවා.සෙනසුරු මහ දශාව අවූරුදු 50 වෙනකං යන දැනට වයස 33 ක ස්ත්‍රියක් බදින්න යනවා බ්‍රහස්පති මහා දශාව අවු 52 වෙනකං යන පිරිමි යෙක්.
මොකද කියන්න පුළුවන්.. අවුලක් වෙයිද?
දුකට අධිපති හෙනහුරා කියලා නේ කියන්නේ.
View attachment 194185View attachment 194186
ඔතන ඔය probability එක ගන්න විධිය විස්තර කරගන්න දැනට බටහිර විද්‍යාවට මොඩලයක් නෑ. Machine learning වලත් ඔහොම තැනක හිර වෙලා තියෙන්නේ. උත්තර එනවා පෙර දැනුම නිසා ඒත් වෙන්නේ කොහොමද කියල කවුරුවත් දන්නේ නෑ.ඔය දේවල් සේරම කරන්නෙ astronomy වලින්. ඒක කවුරුත් බොරුයි කියන්නෙ නැහැ.
නමුත් astrology තමයි බොරුයි කියන්නෙ. කොහෙවත් තියන ග්‍රහලෝක වලින් මිනිස්සුන්ගෙ ජීවිතයට බලපෑමක් තියනවා කියන එක තමයි බොරුයි කියන්නෙ.
astronomy වල මැත්ස් වලින් ඔය සේරම කැල්කියුලේට් කරන්න පුලුවන් නිසා astrology වලට ඒක පටලගෙන astronomy ඇත්ත නිසා astrologyත් ඇත්ත කියලා බයිලා ගහන එක තමයි කවුරු කවුරුත් කරන්නෙ.
සිරාවට. කිරියේ උන්ගේ වගේ 9 ඉන්ච් තියේනම් ඉතිං සෙනසුරු දසාවත් සිකුරු දසාව වගේ තමයිලිම්ගයේ දිග වියත් එකහමාරකට මදක් වැඩිනම් අවුලක් නෑ. අඩුනම් බැතරි දමා ජීවම් කරන ලද දිල්දෝ යන්තරයක් පළඳින්න වෙනවා.

me web eka mokakda?සෙනසුරු මහ දශාව අවූරුදු 50 වෙනකං යන දැනට වයස 33 ක ස්ත්‍රියක් බදින්න යනවා බ්‍රහස්පති මහා දශාව අවු 52 වෙනකං යන පිරිමි යෙක්.
මොකද කියන්න පුළුවන්.. අවුලක් වෙයිද?
දුකට අධිපති හෙනහුරා කියලා නේ කියන්නේ.
View attachment 194185View attachment 194186