ග්‍රාමසේවක රාලහාමි

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඉන්න උන් තමා කාක්කෝ.. අනික ඉන්නේ කවුද කියල දන්නෙවත් නෑ. ඉස්සර හිටපු එක්කෙනා වගේ මනුස්සයෙක් නම් මන් ජීවිතේට දැකල නෑ ඒ තරම් හොදයි. ගමේ හැමෝම අදුරනව. හදිස්සියකට රෑ උනත් අවුලක් නෑ ගෙදරට ගිහින් වැඩේ කරගන්න පුළුවන්. ලොකු කම් මොකුත් නෑ. එහෙම රාජ්‍ය සේවකයෝ ඉන්නවනම් මේ රට අද ගොඩක් ඉස්සරහට ගිහින් :yes:
     
    Jun 22, 2018
    183
    30
    0
    අපේ පැත්තෙත් හිටිය ඔලුව ඉදිමිච්ච ග්‍රාමසේවකයෙක්. AGI office එකට පැමිණිලි කළා. උට ඉන්කුවරී එකක් අව. පස්සේ මිනිස්සු පෙස්සන් එහෙමත් ගැහුවා. අන්තිමට ප*ය කලින්ම පෙන්ෂන් ගත්තත. දැන් බල්ලෙක් වගේ ඉන්නවා.

    තව එකෙක් ඉන්නවා සමත මණ්ඩලේ. උටත් වැඩේ දෙන්න ඕනේ.
     
    Last edited: