ග්‍රැනයිට් කරපු අයගෙන් දැනගැනිමට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,104
    198,596
    113
    Colombo, Sri Lanka
    ලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ...
    හැබැයි පොල්තෙල් වැටුනොත් ග්‍රැනයිට් එක සවුත්තු වෙනව. පොල්තෙල් කාවදිනව...
    ෆාම් ඔයි අවුලක් නැද්ද :-(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    නිශ්පාදිත රට අනුවත් කාලය වෙනස් වෙනව...
    දල වශයෙන් පින් එක ඇද්දට පස්සේ තප්පර දෙකත් තප්පර හයත් අතර තමයි.. ඊට පස්සෙ පුපුරනවා..

    boomgdjdhf-granada.gif
     
    • Haha
    • Like
    Reactions: tha123 and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    ෆාම් ඔයි අවුලක් නැද්ද :-(
    එපා.. පිළිකා කාරක... ග්‍රැනයිට් එකට සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුලුවන්...

    අනේ මේ... මට කියල කුණුහරුප අහගන්නෙ නැතුව හිටු... අලියවැටුනු වළේ උපාධි හිමි මොට්ටපාලය...
     
    • Sad
    • Haha
    Reactions: Udee KJ and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,596
    113
    Colombo, Sri Lanka
    එපා.. පිළිකා කාරක... ග්‍රැනයිට් එකට සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුලුවන්...

    අනේ මේ... මට කියල කුණුහරුප අහගන්නෙ නැතුව හිටු... අලියවැටුනු වළේ උපාධි හිමි මොට්ටපාලය...
    adam devine laughing GIF
     
    • Haha
    Reactions: PHBhagya

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ටේබල් එක, ජනේල් කවුළු පඩි, ග්‍රැනයිඩ් තියන්න යන්නේ.

    සමහරු කියනවා කලයක් යද්දි පුපුරනවාලු දැන් එන ග්‍රැනයිට් එක. එහෙම උනාද බොලා දාපුවත්? හොර කොලියි බඩුවක් එනවාද?
    Quartz karanna.. Granite walata wada penumai.. habai ganang..
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,148
    681
    113
    meka health issues na kiyala sureda ?
    radioactive wenna puluwan kiyla kiynwa.kitchen wage ewata use krnna epa kiyla.bathroom ok