ෆාම් ඔයි අවුලක් නැද්දලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ...
හැබැයි පොල්තෙල් වැටුනොත් ග්‍රැනයිට් එක සවුත්තු වෙනව. පොල්තෙල් කාවදිනව...
එපා.. පිළිකා කාරක... ග්‍රැනයිට් එකට සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුලුවන්...ෆාම් ඔයි අවුලක් නැද්ද![]()
එපා.. පිළිකා කාරක... ග්‍රැනයිට් එකට සෞඛ්‍ය ගැටළු මතුවෙන්න පුලුවන්...
අනේ මේ... මට කියල කුණුහරුප අහගන්නෙ නැතුව හිටු... අලියවැටුනු වළේ උපාධි හිමි මොට්ටපාලය...
stargranitesrilanka.com minuwangod.කොලඹ අවට හොද බඩුතියන තැනක් දන්නවාද
Quartz karanna.. Granite walata wada penumai.. habai ganang..ටේබල් එක, ජනේල් කවුළු පඩි, ග්රැනයිඩ් තියන්න යන්නේ.
සමහරු කියනවා කලයක් යද්දි පුපුරනවාලු දැන් එන ග්‍රැනයිට් එක. එහෙම උනාද බොලා දාපුවත්? හොර කොලියි බඩුවක් එනවාද?
PM balahanලාවට ග්‍රැනයිට් කල නිවසක් හදිසි විදේශගත වීමක් සඳහා විකිණීමට
ඔව් බං. ඒක හොදයි වගේQuartz karanna.. Granite walata wada penumai.. habai ganang..
Crystal Stoneකොලඹ අවට හොද බඩුතියන තැනක් දන්නවාද
Indian Galaxy eka hondai, White Marble eke pallam hitinawa kiyala kiyanawamama nam gaththe Indian Galaxy design eka. dan awrudu 7 withara dala. kisi awlak na