කොලඹ අවට හොද බඩුතියන තැනක් දන්නවාදQuartz danna.![]()
පැන්ට්‍රියකට නෙවෙයි. සෙන්ටර් වල මේස ලැලි වලට හා කවුළු වල පඩි වලට.පැන්ට්‍රි වලට එහෙම මොන තරම් හොද කොලිටි එකේ බඩු ගැහුවත් වැරදි තැනින් ඉස්සුවොත් පුපුරනවා.
කවුළු පඩි වලට ගනකමට පොලවට හොඳට වද්දලා දාන්න. එතකොට පුපුරන්නේ නෑ. පුපුරන්නේ කුම්මැහි කමට තුනියට දාන ඒවා. අඟල් 1- 5/4 වත් ගනකම ඒවා දාන්න මේස ලෑලි උඩ කවුරුත් නගින්නේ නැත්තම් සහ ලොකු බර පටවන්නේ නැත්තම් අඟල් 3/4 හරි 1පැන්ට්‍රියකට නෙවෙයි. සෙන්ටර් වල මේස ලැලි වලට හා කවුළු වල පඩි වලට.
ටේබල් වලටත් එච්චර තමයි. වැරදි තැනකින් බලය වැඩිපුර යෙදුවම පුපුරනවා. වීදුරුවල වෙන සංසිද්ධිය ම තමයි. මූව් කරද්දි පරිස්සමෙන් කරන්න ඕන. ජනෙල් පඩි ගැන නොදනීපැන්ට්රියකට නෙවෙයි. සෙන්ටර් වල මේස ලැලි වලට හා කවුළු වල පඩි වලට.
ලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ...
ස්තුතියි.ලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ...
හැබැයි පොල්තෙල් වැටුනොත් ග්‍රැනයිට් එක සවුත්තු වෙනව. පොල්තෙල් කාවදිනව...