ග්‍රැනයිට් කරපු අයගෙන් දැනගැනිමට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    ටේබල් එක, ජනේල් කවුළු පඩි, ග්‍රැනයිඩ් තියන්න යන්නේ.

    සමහරු කියනවා කලයක් යද්දි පුපුරනවාලු දැන් එන ග්‍රැනයිට් එක. එහෙම උනාද බොලා දාපුවත්? හොර කොලියි බඩුවක් එනවාද?
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,456
    6,329
    113
    පැන්ට්‍රි වලට එහෙම මොන තරම් හොද කොලිටි එකේ බඩු ගැහුවත් වැරදි තැනින් ඉස්සුවොත් පුපුරනවා.
     
    • Like
    Reactions: vj3660 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,097
    198,588
    113
    Colombo, Sri Lanka
    සමහර එව්වා පුපුරනවා මමත් දැකලා තියනවා. ගොඩක්ම අර තද කළු එකේ රතු වයිරම තියන එක. හේතුව නම් පැහැදිලි නැහැ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    පැන්ට්‍රි වලට එහෙම මොන තරම් හොද කොලිටි එකේ බඩු ගැහුවත් වැරදි තැනින් ඉස්සුවොත් පුපුරනවා.
    පැන්ට්‍රියකට නෙවෙයි. සෙන්ටර් වල මේස ලැලි වලට හා කවුළු වල පඩි වලට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,196
    1
    61,564
    113
    Mother Earth
    පැන්ට්‍රියකට නෙවෙයි. සෙන්ටර් වල මේස ලැලි වලට හා කවුළු වල පඩි වලට.
    කවුළු පඩි වලට ගනකමට පොලවට හොඳට වද්දලා දාන්න. එතකොට පුපුරන්නේ නෑ. පුපුරන්නේ කුම්මැහි කමට තුනියට දාන ඒවා. අඟල් 1- 5/4 වත් ගනකම ඒවා දාන්න මේස ලෑලි උඩ කවුරුත් නගින්නේ නැත්තම් සහ ලොකු බර පටවන්නේ නැත්තම් අඟල් 3/4 හරි 1 🤷‍♂️. ඇයි රට යන අදහස අත් ඇරියද දොස්තර මාමේ? 🤔
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,456
    6,329
    113
    පැන්ට්‍රියකට නෙවෙයි. සෙන්ටර් වල මේස ලැලි වලට හා කවුළු වල පඩි වලට.
    ටේබල් වලටත් එච්චර තමයි. වැරදි තැනකින් බලය වැඩිපුර යෙදුවම පුපුරනවා. වීදුරුවල වෙන සංසිද්ධිය ම තමයි. මූව් කරද්දි පරිස්සමෙන් කරන්න ඕන. ජනෙල් පඩි ගැන නොදනී
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,806
    113
    Gampaha
    ලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ...
    හැබැයි පොල්තෙල් වැටුනොත් ග්‍රැනයිට් එක සවුත්තු වෙනව. පොල්තෙල් කාවදිනව...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    ලොකුවටනං අත්දැකීම් නෑ... හරියට කරනවනං එහෙම පුපුරන්නෙ නෑ...
    හැබැයි පොල්තෙල් වැටුනොත් ග්‍රැනයිට් එක සවුත්තු වෙනව. පොල්තෙල් කාවදිනව...
    ස්තුතියි.
     
    • Like
    Reactions: NRTG