ග්‍රැපික් ඩ්‍රයිවර්ස්

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    ග්‍රැපික් ඩ්‍රයිවර්ස්

    මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවානම්.. කියලා දෙන්න...

    මේකයි සීන් ඒක..
    මගේ ලඟ ඩුඑල් කෝ ලැප් එකක් තියෙනවා මාස කිහිපයක්ම පාවිච්චි කරේ නැ... කලින් සාමාන්‍ය ගේම්ස් ගැහුවා
    මේ ලගදි Format කරලා drivers දැම්මා(3d chip eken damme) දැන් mini game එකක් වත් වැඩ කරන්නෙ නැ නේ...

    MW0P29p.png

    මේකේ වැටිලද තියෙන්නේ හරියට .....
     
    Last edited:

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    mini games kiyanne flash eeva da? mokak da ena error eka?

    Erorr නැ බ්‍රො... ඉස්සර වැඩ කරපු ගෙම්ස් වැඩ නැති එක තමා අවුල....:yes::yes:
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    කාඩ් එක SIS mirage කියන එක ද? නැතිනම් වෙන එකක් ද? මොකද සමහර ඩ්‍රයිවර්ස් අදාල ඩිවයිස් එක නැතිවත් ඉන්ස්ටෝල් වෙනව. ඒක නිසා model එක පොඩ්ඩක් ගහල තියෙන කාඩ් එක මොකක්ද කියල බලන්න වෙනව.

    ඒක SIS mirage නම් incompatible driver mode එකක් ඉන්ස්ටෝල් වෙලා වෙන්න පුළුවන්. අයින් කරල ලැප් එකේ manufacture වෙබ් සයිට් එකෙන් මොඩල් එක ගහල ඩවුන් කරල දාලා බලන්න. මොකද manufacture graphic වෙනම එනව Intel වලත් තරමක් වෙනස්.
     
    කර්ඩ් එකක් නෙවෙ ඔන් බොර්ඩ් නේ .. මොඩෙල් එක ගහලත් බැලුවා... තැන්ක්ස් බ්‍රො රිප්ල්යි එකට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කර්ඩ් එකක් නෙවෙ ඔන් බොර්ඩ් නේ .. මොඩෙල් එක ගහලත් බැලුවා... තැන්ක්ස් බ්‍රො රිප්ල්යි එකට

    ඔන්බෝඩ් ග්‍රැෆික් උනත් (ගොඩක් පරන කම්පියුටරයක් නම්)ග්‍රැෆික් චිප් එකක් හරි CPU ග්‍රැෆික් හරි මොඩල් එකක් තියෙන්න එපැයි

    මොකද්ද ලැප් එකේ මොඩල් එක, හරියටම මොකද්ද ග්‍රැෆික් චිප්සෙට් එක
    මොකද්ද CPU මොඩල් එක
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    කර්ඩ් එකක් නෙවෙ ඔන් බොර්ඩ් නේ .. මොඩෙල් එක ගහලත් බැලුවා... තැන්ක්ස් බ්‍රො රිප්ල්යි එකට

    Onboard වුනත් ග්‍රැෆික් චිප් එකට නම්බර් එකක් තියෙනව. ඒකට අදාල එක තමයි ගන්න ඕනෙ. උදා - Intel HD Graphics 5xxx වගේ තියෙන එකකට Intel HD graphics 4xxx එකක් ගැලපෙන්නෙ නැහැ. මේ දෙකම onboard chips.