ග්‍රැපික් ඩිසයින් කෝස් එකක් කියපම්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ග්‍රැපික් ඩිසයින් කෝස් එකක් කියපම්

    මචන්ල සාමාන්‍ය ගානකට කරන්න පුලුවන් Graphic design කෝස් එකක් කියපල්ලකො බන් . මේකෙ කරපු උන් ඇතිනෙ බන් .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Graphic design igena ganna puluwan full ma online , job ekakata yaddi certificate ekata reputation ekak thina thanak balala karanna course ekak
    bump
     
    • Like
    Reactions: skymicro

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    sliop, naita, online :love:
    wijeya graphics
    12.gif
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    NAITA එකේ හොද කෝසස් වගයක් තියෙනව නේද?
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන්ල සාමාන්‍ය ගානකට කරන්න පුලුවන් Graphic design කෝස් එකක් කියපල්ලකො බන් . මේකෙ කරපු උන් ඇතිනෙ බන් .

    මගෙත් අදහසක් තියනවා බන් Graphic design කෝස් එකක් කරන්න...
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    හොඳයි කියලා කියන්න තැනක් නැහැ බං...
    John McWade ගෙ Tutorials බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්


     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මචන්ල සාමාන්‍ය ගානකට කරන්න පුලුවන් Graphic design කෝස් එකක් කියපල්ලකො බන් . මේකෙ කරපු උන් ඇතිනෙ බන් .

    මමත් මෙ එකක් හොයනවා බන් කරන්න...උබට තාම එකක් හම්බ උනෙ නැද්ද