ග්‍රැපික් ඩිසයින් කෝස් එකක් කියපම්
මචන්ල සාමාන්‍ය ගානකට කරන්න පුලුවන් Graphic design කෝස් එකක් කියපල්ලකො බන් . මේකෙ කරපු උන් ඇතිනෙ බන් .

wijeya graphics 9900/= basic
Package 59900
(Basic+ Ps for designers+ Creative designers + Coreldraw)
rep +7tech ekaka karapan dehiwala youth eke ehema thiyanawa. private ewa wedak ne ban
sliop, naita, online
wijeya graphics![]()
මචන්ල සාමාන්‍ය ගානකට කරන්න පුලුවන් Graphic design කෝස් එකක් කියපල්ලකො බන් . මේකෙ කරපු උන් ඇතිනෙ බන් .
මගෙත් අදහසක් තියනවා බන් Graphic design කෝස් එකක් කරන්න...