ග්‍රෑන්ඩ්පාස්_සිද්දිය

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ග්‍රෑන්ඩ්පාස්_සිද්දිය

    මචන්ලා ඊයේ වෙච්ච ග්‍රෑන්ඩ්පාස් සිද්දිය මොකක්ද? පත්තරවල කිසිම දෙයක් දාලා නෑ. හරියටම සිද්දිය දන්නවානම් අපිට දැන ගන්නත් එක්ක කියපල්ලකො කොල්ලනේ :confused:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අ‍පේ රටේ බහුතරය සිංහල නේ...
    අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
    දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
    ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
    එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා මතකත් නෑ. කහවත්තෙ සීරියල් කිලර් මතකත් නෑ.
    දැන් මොකක්ද ලමායි අලුත්ම එක?
    "ග්‍රෑන්ඩ්පාස් හම්බයෝ"

    හම්බයොන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ. උන් ඔය පල්ලිය ගහල තියෙන්නෙ පංසල් දෙකක් මැද්දෙලු. උන් කොහොමත් කරන්නෙ පිරිස් බලය වැඩි කරන් පල්ලි අටෝන එක. අහන්නත් දෙයක්ද, අපි පංසලක් හදන්නවත් රු.100ක් දෙන්නෙ නෑනෙ.
    කොහොමහර දැන් වැලිවේරිය ක්ලෝස් ආ.. ඒව අවුට් ඔෆ් ෆැෂන්. දැන් ග්‍රෑන්ඩාපාස් විතරයි හොදේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පත්තර වල තියෙන්න විදිහක් නැහැ නේ...අද ඉරිදා පත්තරේ ඊයේ ප්‍රින්ට් කරලා ඉවරයි..ඒක හින්දම තමා ඔය වගේ වැඩ කරන කොට කට්ටිය සෙනසුරාදා දවසක් තෝර ගන්නේ..සදුදා පත්තර වල යනකොට ඕකේ රස්නේ බැහැලා ඉවරයි..;)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    අ‍පේ රටේ බහුතරය සිංහල නේ...
    අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
    දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
    ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
    එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා මතකත් නෑ. කහවත්තෙ සීරියල් කිලර් මතකත් නෑ.
    දැන් මොකක්ද ලමායි අලුත්ම එක?
    "ග්‍රෑන්ඩ්පාස් හම්බයෝ"

    හම්බයොන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ. උන් ඔය පල්ලිය ගහල තියෙන්නෙ පංසල් දෙකක් මැද්දෙලු. උන් කොහොමත් කරන්නෙ පිරිස් බලය වැඩි කරන් පල්ලි අටෝන එක. අහන්නත් දෙයක්ද, අපි පංසලක් හදන්නවත් රු.100ක් දෙන්නෙ නෑනෙ.
    කොහොමහර දැන් වැලිවේරිය ක්ලෝස් ආ.. ඒව අවුට් ඔෆ් ෆැෂන්. දැන් ග්‍රෑන්ඩාපාස් විතරයි හොදේ
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nOoB_SL

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    13.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පත්තර වල තියෙන්න විදිහක් නැහැ නේ...අද ඉරිදා පත්තරේ ඊයේ ප්‍රින්ට් කරලා ඉවරයි..ඒක හින්දම තමා ඔය වගේ වැඩ කරන කොට කට්ටිය සෙනසුරාදා දවසක් තෝර ගන්නේ..සදුදා පත්තර වල යනකොට ඕකේ රස්නේ බැහැලා ඉවරයි..;)

    :yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේ ඇත්ත කතාව මෙන්න...

    මේ වන විට ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චේතිය පාරේ ඇතිවී තිබෙන සිද්දියට මූලිකම හේතුව වන්නෙ අනවසර මුස්ලිම් පල්ලියකි. මීට මසකට පමණ පෙර එයට විරෝධය පලකරමින් ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර එහිදී පල්ලියේ බාර කරුවන් ප්‍රාකශ කර ඇත්තේ රාමසාන් උපවාස කාලය අවසන් වූ වහාම පල්ලිය ඉවත් කරගන්නා බවයි. නමුත් පොරොන්දු වූ පරිදි එය ඉවත් නොකරගත් නිසා මෙම තත්වය ඇතිවී තිබේ. බලධාරීන් වහාම මෙයට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තත්වය බරපතල වියහැක. මුලින් මෙය ගබඩාවක් ලෙස ගොඩනගා ඇති අතර පසුව පල්ලියක් ලෙස පරිවර්තනය කරගෙන ඇත. එමෙන්ම මුස්ලිම් ජනතාව සදහා ඕනෑතරම්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පල්ලි ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

    මෙවන් අවස්තා වලදී නීතිය අතට නොගෙන ඉවසීමෙන් කටයුතු කරන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමු.

    FB
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අ‍පේ රටේ බහුතරය සිංහල නේ...
    අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
    දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
    ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
    එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා මතකත් නෑ. කහවත්තෙ සීරියල් කිලර් මතකත් නෑ.
    දැන් මොකක්ද ලමායි අලුත්ම එක?
    "ග්‍රෑන්ඩ්පාස් හම්බයෝ"

    හම්බයොන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ. උන් ඔය පල්ලිය ගහල තියෙන්නෙ පංසල් දෙකක් මැද්දෙලු. උන් කොහොමත් කරන්නෙ පිරිස් බලය වැඩි කරන් පල්ලි අටෝන එක. අහන්නත් දෙයක්ද, අපි පංසලක් හදන්නවත් රු.100ක් දෙන්නෙ නෑනෙ.
    කොහොමහර දැන් වැලිවේරිය ක්ලෝස් ආ.. ඒව අවුට් ඔෆ් ෆැෂන්. දැන් ග්‍රෑන්ඩාපාස් විතරයි හොදේ

    100% CORRECT .
    රවටෙන්න එපා එකෙක් වත් :no:
     
    • Like
    Reactions: nOoB_SL

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    I agree. Do not get arouse by this foolish methods. BBS was successfully utilized to undermine the removal of Dr. Shirani Bandaranayake illegitimately. These are all methods of break away JVP to distract people from the main cause. The easiest thing is to arouse religious or nationalistic feelings. Do not get caught to this trap. If the govt wants they can remove any building , whether it belongs to a religion or not so let them do it if they want. Next is blaming the west specially Banki Moon or David Milliband or some other person.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    ග්‍රෑන්ඩ්පාස් සිද්ධියේ ඇත්ත කතාව මෙන්න...

    මේ වන විට ග්‍රෑන්ඩ්පාස් ස්වර්ණ චේතිය පාරේ ඇතිවී තිබෙන සිද්දියට මූලිකම හේතුව වන්නෙ අනවසර මුස්ලිම් පල්ලියකි. මීට මසකට පමණ පෙර එයට විරෝධය පලකරමින් ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා සහ ජනතාව කරුණු ඉදිරිපත් කළ අතර එහිදී පල්ලියේ බාර කරුවන් ප්‍රාකශ කර ඇත්තේ රාමසාන් උපවාස කාලය අවසන් වූ වහාම පල්ලිය ඉවත් කරගන්නා බවයි. නමුත් පොරොන්දු වූ පරිදි එය ඉවත් නොකරගත් නිසා මෙම තත්වය ඇතිවී තිබේ. බලධාරීන් වහාම මෙයට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් තත්වය බරපතල වියහැක. මුලින් මෙය ගබඩාවක් ලෙස ගොඩනගා ඇති අතර පසුව පල්ලියක් ලෙස පරිවර්තනය කරගෙන ඇත. එමෙන්ම මුස්ලිම් ජනතාව සදහා ඕනෑතරම්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පල්ලි ඇති බවද ප්‍රදේශවාසීන් පවසති.

    මෙවන් අවස්තා වලදී නීතිය අතට නොගෙන ඉවසීමෙන් කටයුතු කරන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමු.

    FB

    මන් අකමැතිම ස්ත්තු කොට්ඨාසේ තම හම්බ්යෝ. ගිය තැනක් විනාශයිනේ
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අ‍පේ රටේ බහුතරය සිංහල නේ...
    අපිට එතකොට හම්බයො දිරවන්නෑනේ...
    දැන් වැලිවේරියෙ මිනී මරල රජාට කෙළවෙන්නනෙ යන්නේ...
    ඉතිං මේ පැත්තෙන් සෙට් එකක් දැම්මා, පල්ලියට ගැහුවා.. ඇදිරි නීතිය දැම්මා. දැන් කොහොමද? "හම්බයෝ පලයව්! අපේ උරුමය වනසන්නෙපා යකෝ..."
    එතකොට වැලිවේරිය මතකත් නෑ. ඒක පුද්ගල ණය මතකත් නෑ. කණ්ගැට්ටා මතකත් නෑ. කහවත්තෙ සීරියල් කිලර් මතකත් නෑ.
    දැන් මොකක්ද ලමායි අලුත්ම එක?
    "ග්‍රෑන්ඩ්පාස් හම්බයෝ"

    හම්බයොන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ. උන් ඔය පල්ලිය ගහල තියෙන්නෙ පංසල් දෙකක් මැද්දෙලු. උන් කොහොමත් කරන්නෙ පිරිස් බලය වැඩි කරන් පල්ලි අටෝන එක. අහන්නත් දෙයක්ද, අපි පංසලක් හදන්නවත් රු.100ක් දෙන්නෙ නෑනෙ.
    කොහොමහර දැන් වැලිවේරිය ක්ලෝස් ආ.. ඒව අවුට් ඔෆ් ෆැෂන්. දැන් ග්‍රෑන්ඩාපාස් විතරයි හොදේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: 100%
     
    • Like
    Reactions: nOoB_SL