ග්‍රෑම් ගාන ටිකක් වැඩි රෝලර් සෙට් එකක් දාගන්න හිතෙනව

AnuradhaRa

Well-known member
  • හෝව් හෝව්, මං මේ ඌබර් පදින බයික් එක ගැන නෙමේ කියන්නෙ

    අනිත් ස්කූටරේ ගැන කියන්නෙ" අකුරු තුනේ ප්ලෙෂර් එකක්.
    මං ගාව තියෙන්නෙ අකුරු දෙකේ ප්ලෙෂර් එකක් XJ - පරණ වුණාට පට්ට භාණ්ඩෙ

    එකෙ 40 පස්සෙ 60 ස්පීඩ් කරන්නෙ මාර විදියට එන්ජිම කාගෙන රේස් කරල
    බෙල්ට් දැම්ම ක්ලච් ෂූ දැම්ම ෆේස් ඩ්‍රයිව් දැම්ම, වෙනසක් නෑ
    මොන මගුල කරලත් හදාගන්න බෑනෙ

    පෙට්‍රල් පිච්චෙනව වැඩියි
    මේකෙ 45 කරනකොට
    ඒක මම හිතන්නෙ 35 ක් කරනව ඇත්තෙ දුර පදිනකොට වුණත්

    ප්ලෙෂර් දෙවෙනියට ආපු මොඩ්ල් එක ෆේල් වගේ

    13555305c21182ecbdbe0072eb21e743.jpg_720x720q80.jpg

    වම් පැත්තෙ තියෙන්නෙ රෝලර් සෙට් එක, දකුනු පැත්තෙ තියෙන්නෙ ෆේස් ඩ්‍රයිව් එක
    12 grams per piece X 6
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    මන් හිතාගෙන හිටියේ මන් බයික් ගැන දන්නවා කියල. එත් ඔටෝ ස්කූටර් දැක්කම මඥ්ඥන් වෙලා යනවා. මොනවද බන් මේ කෑලි ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    මන් හිතාගෙන හිටියේ මන් බයික් ගැන දන්නවා කියල. එත් ඔටෝ ස්කූටර් දැක්කම මඥ්ඥන් වෙලා යනවා. මොනවද බන් මේ කෑලි ?
    ඇත්තටම බැලුවම ඔය auto scooter වල මිකැනිසම් එක ලේසියි තේරුම් ගන්න

    උඹට මැනුවල් ගියර්බොක්ස් එක තේරෙනවද හොඳට බයික් වල (Theory නෙමයි ගලවලා බැලුවම)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain

    දැන් තේරෙනවා බන්. මේක හවුසින් එකක් ඇතුලේ තියෙන්නේ නේද? අනිත් ඔටෝ ගියර් වාහන වගේ ඔයිල් එකක් පුරවලද තියෙන්නේ?

    ඇත්තටම බැලුවම ඔය auto scooter වල මිකැනිසම් එක ලේසියි තේරුම් ගන්න

    උඹට මැනුවල් ගියර්බොක්ස් එක තේරෙනවද හොඳට බයික් වල (Theory නෙමයි ගලවලා බැලුවම)
    එත් නැහැ බන්. ප්ලේට්ස් මහා තොගයක් තියෙනවා කියල නම් දන්නවා. එන්ගේජ් වෙන විදිය හිතාගන්න බැහැ.
    ------ Post added on Jul 27, 2026 at 12:32 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,570
    8,136
    113
    දැන් තේරෙනවා බන්. මේක හවුසින් එකක් ඇතුලේ තියෙන්නේ නේද? අනිත් ඔටෝ ගියර් වාහන වගේ ඔයිල් එකක් පුරවලද තියෙන්නේ?
    belt eka tiyena hariye oil ne. engine oil mekata sambanda wenne ne.

    belt eken ena power eka adu karanna rodeta set wena thena gear set ekak tiyenwa. ethanta gear oil danna ona.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    දැන් තේරෙනවා බන්. මේක හවුසින් එකක් ඇතුලේ තියෙන්නේ නේද? අනිත් ඔටෝ ගියර් වාහන වගේ ඔයිල් එකක් පුරවලද තියෙන්නේ?

    එත් නැහැ බන්. ප්ලේට්ස් මහා තොගයක් තියෙනවා කියල නම් දන්නවා. එන්ගේජ් වෙන විදිය හිතාගන්න බැහැ.
    ------ Post added on Jul 27, 2026 at 12:32 PM
    නැහැ බයික් වල CVT තියෙන්නෙ ඒව වාහන වල වගේ නෙමෙයි Hydraulic torque converter එහෙම නැහැනේ, ඒක නිසා ඔයිල් වල නෙමෙයි තියෙන්නෙ

    plates ගොඩක් තියෙන්නෙ clutch එකේනේ
    gear ඊට වඩා complex
     
    AnuradhaRa

    Well-known member
  • දැන් තේරෙනවා බන්. මේක හවුසින් එකක් ඇතුලේ තියෙන්නේ නේද? අනිත් ඔටෝ ගියර් වාහන වගේ ඔයිල් එකක් පුරවලද තියෙන්නේ?

    එත් නැහැ බන්. ප්ලේට්ස් මහා තොගයක් තියෙනවා කියල නම් දන්නවා. එන්ගේජ් වෙන විදිය හිතාගන්න බැහැ.

    මෙහෙම ගනින් ඔලුවට
    බෙල්ට් එක සවිවෙන පුලි දෙකක් තියෙනව

    ඉස්සරහ පුලියෙ තමා ඔය රෝලර් සෙට් එක තියන්නෙ. චූටි කෑලි හයක්. රේස් නොකරන වෙලාවට පුලියෙ ඇතුලෙ මැදට වෙන්න තියෙන්නෙ

    එන්ජිම රේස් කරනකොට ඉස්සරහ පුලිය හයියෙන් කැරකෙනවනෙ, එතකොට කේන්ද්‍රඅපසාරි බලය නිසා රෝලරල්ස් ටික වටේට විහිදෙනව. තල්ලු වෙලා එජ් එකට යනව, පුලියෙ පලු දෙකක් තියෙනවනෙ. අර රෝලර්ස් ටික මැද කේන්ද්‍රයෙන් ඈතට වෙන්න වෙන්න පුලියෙ පලුව ඉස්සරහට එනව. එතකොට පුලියෙ පලු දෙක මැද ඉඩ අඩු වෙනව, බෙල්ට් එක උඩට එනව ටික ටික.

    ඉස්සරහ පුලිය ගැනනෙ මම දැං කිව්වෙ. ඉස්සරහ පුලියෙ එතිල තියෙන බෙල්ට් එකේ වටේ ලොකු වෙනකොට පිටිපස්සෙ පුලියෙ ඇතුලට ඇතුලට බෙල්ට් එක යනව

    පිටිපස්සෙ පුලියෙ තද ස්ප්‍රින් එකක් තියෙනව. මේ ස්ප්‍රින් එකට විරුද්ධව තමා ඉස්සරහ පුලියෙන් බෙල්ට් එක ඇදල ගන්නෙ. ආයෙ ස්ලෝ කලාම ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එක නිසා පිටිපස්සෙ පුලියෙ ඇතුලට ගිය බෙල්ට් එක ටික ටික ලොකු වටයක් හදාගන්නව.. ආයෙ ඉස්සරහ පුලියෙ ඇතුලට යනව බෙල්ට් එක

    ඔයිල් පුරවල නෑ මේකෙ
    ඔයිල් තියා ග්‍රිස් ටිකක් හරි වැදුණොත් මේ වැඩේ අවුල් යනව

    ගියර් මාරු කරන්නෙ ඉස්සරහ පුලියෙන්
    ආයෙ ගියර් රේෂියෝ එක රීසෙට් කරන්නෙ පිටිපස්සෙ පුලියෙ ස්ප්‍රිං ටෙන්ෂන් එකෙන්

    @Inigo Montoya ආය‌ෙ කියවල බලන්න. මම එඩිට් කළා

    @infernocus මගෙ කතාවෙ අඩු පාඩු තියෙනවනං පෙන්නල දෙන්න ;)
     
    Last edited: