එතකොට බන් අර Age Of Mythology ගේම් එකේ Expansion එකේ Kronos ව මරනවනේ Gaia ඇවිත්.. එහෙම සීන් එකකුත් වෙලා තියෙනවද ඔය කාලේදී.. අන්තිමට Kronos ට මොකද උනේ කියලත් කියපන්කො. නැත්නම් රේප් කපනවා.
මචන් මං දන්න විදියට නම් Cronusව මරන්නේ Luke Castellan.ඒකට ටිකක් දිග කතාවක් තියනවා.The Last Olympian පොතේ තියෙන්නෙ ඒ විදියට.මැරෙන හරිය විතරක් කිවුවොත් Cronus ඒ වෙලාව වෙද්දි ඉන්නෙ Lukeගෙ ඇඟ ඇතුළෙ.Percy Jackson ම Luke ට ඇනලා Cronus ව destroy කරන් නැතුව, Luke ට යන්තම් තමන්ව control කරගන්න පුළුවන් වුන ගමන් Annabeth ගෙ dagger එක Percy අරගෙන Lukeට දෙනවා.(තව අය කියනවා Lukeගෙ body එක කොටස් වලට වෙන්වෙන්න පටන් ගනිද්දි දුන්නෙ කියලත්) ඊටපස්සෙ Luke තියන මුළු ශක්තියම යොදලා තමන්ගෙ mortal point එකට ඇනගන්නවා.ඒකෙන් Lukeත් මැරෙනවා.Cronusත් දූවිලි වලට හැරවිලා ගියා කියලයි කියන්නෙ



Heracles (Greek)::: The greatest hero of Greek mythology, he was called Hercules by the Romans. Heracles was the son of the god Zeus and of a mortal, Alcmene, who was the wife of Amphitryon of Thebes. Both Alcmene and Amphitryon were descendants of the hero Perseus.



සහෝදර සහෝදරියෝ එකිනෙකාව හරියට දකින්නෙත් එළියට ආවට පස්සෙයි. උපන් දා ඉදන්ම දිවාලෝකය නොදැක්ක මේ අය ලැබුන නිදහසෙන් බොහොම සන්තෝස වෙනවා.ඒත් එක්කම මතක් වෙනවා ඔක්කොටම කලින් තමන්ගෙ පියා ගෙන්, ඒ කියන්නේ Cronus ගෙන් ගැලවෙන්න ඕනේ එහෙම නැත්නම් ආයේ ගිලලා දායි කියලා.
