ග්‍රීන් ඇරෝට පිස්සු බන්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ග්‍රීන් ඇරෝට පිස්සු බන්

Stephen Amell Says Arrow Would Win A Fight With Batman

arrow-batman-1-160310.jpg


ලගදි තිබුන Heroes & Villains Fan Fest එකේදී Stephen කොලුවා
ඇවිත් හිටියනේ. මේකෙදි මෙයාගෙන් අහනවා ජෝකර් කාරයා
Arrow එකට එන්න පුලුවන්ද කියලා. මෙන්න දුන්න උත්තරේ

"Well, I mean, the short answer is yes, of course. Within the DC Universe, if
they are in the DC Universe, if you were to ask if Iron Man could come to
Arrow, I would be like, ‘Well, no, probably not."


හරි ඉතින් උත්තරේ දුන්නා කියමුකෝ. කට වහගෙන ඉන්න බැරිවුනානේ මූට.
තවත් කියවන්න ගත්තා. DC universe එකේ ඕනිම දෙයක් වෙන්න පුළුවන්.
සුපර්මෑන් ෆ්ලෑෂ් එකට එන්නත් පුළුවන්, බැට් මෑන් ඇරෝ එකටත් එන්න
පුළුවන් කියලා.

ඊට පස්සේ මෙයාගෙන් අහනවා . බැට් මෑන් සහ ග්‍රීන් ඇරෝ වලියක් ගියොත්
කව්ද දින්නන්නේ කියලා. උගේ වචන වලින්ම කියන එක හොදයි. මෙන්න
මෙහෙම උත්තර දුන්නේ.

“What do you want me to say? Well, Batman’s more
experienced and his costumes cooler, and Arrow’s just a ripoff,
so Batman would win for sure. No, I would win, absolutely.”


:nerd::nerd::nerd:
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ha ha he is been funny :)

    I like what they did to arrow's personality on this season. but it still looks like too childish to me. one girl ( who trained like a month) hit to 5 guys who has guns :lol:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අරහේ කොටි නැගිටනවා තොපි ග්‍රීන් ඇරෝව් බැට්මෑන් බල බල ඉන්නවා..
    මට මල පනිනනවා චාමර..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඕවා ගැන ඔච්චර හිතන්න එපා බන්... ඕවත් ප්‍රශ්නද ?:lol:



    මරුසිරා;19394499 said:
    :lol::lol: තාම පොඩි උන්නේ බන් ..

    හිරිමල් බොලද වියේ :lol:

    අරහේ කොටි නැගිටනවා තොපි ග්‍රීන් ඇරෝව් බැට්මෑන් බල බල ඉන්නවා..
    මට මල පනිනනවා චාමර..
    lol.. එබුවා නේද ලිදේ.. ගොඩ ඒමක් ඇත්තෙම නැහැ වගේ :nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොලාට තියෙන ප්‍රශ්න..

    මම නම් කොමික් රෙද්දවල් බලන්නෑ බං.. කිසිම තේරුමක් නැති කතා.. ඇරෝ එකෙන් තමයි එපාම උනේ.. ඔය යකාට කඩු පාරක් අනිනවා අනිත් පැත්තෙන් මතුවෙන්න.. මූ සතියකින්ද කොහෙද හොඳ වෙලා ගෙදරත් එනවා..:rofl:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බොලාට තියෙන ප්‍රශ්න..

    මම නම් කොමික් රෙද්දවල් බලන්නෑ බං.. කිසිම තේරුමක් නැති කතා.. ඇරෝ එකෙන් තමයි එපාම උනේ.. ඔය යකාට කඩු පාරක් අනිනවා අනිත් පැත්තෙන් මතුවෙන්න.. මූ සතියකින්ද කොහෙද හොඳ වෙලා ගෙදරත් එනවා..:rofl:
    එහෙනම් කොමික් බලන්නම එපා බන්.. කොමික් වල ඔයිට වඩා සීන්..
    අපි කොමික් බලන්නේ අනාගතේ ගැන හිතලා. අනාගතේ පොඩි එකෙක්ට
    කතාවක් වත් කියලා දෙන්න බැරියැයි. "ඊට පස්සේ සුපර් මෑනු යි ස්පීඩර් මෑනුයි
    ඇවිත් හොරු ටික ඇල්ලුවා කියලා" :eek::eek: