ග්රීන් ඇරෝට පිස්සු බන්
Stephen Amell Says Arrow Would Win A Fight With Batman
ලගදි තිබුන Heroes & Villains Fan Fest එකේදී Stephen කොලුවා
ඇවිත් හිටියනේ. මේකෙදි මෙයාගෙන් අහනවා ජෝකර් කාරයා
Arrow එකට එන්න පුලුවන්ද කියලා. මෙන්න දුන්න උත්තරේ
"Well, I mean, the short answer is yes, of course. Within the DC Universe, if
they are in the DC Universe, if you were to ask if Iron Man could come to
Arrow, I would be like, ‘Well, no, probably not."
හරි ඉතින් උත්තරේ දුන්නා කියමුකෝ. කට වහගෙන ඉන්න බැරිවුනානේ මූට.
තවත් කියවන්න ගත්තා. DC universe එකේ ඕනිම දෙයක් වෙන්න පුළුවන්.
සුපර්මෑන් ෆ්ලෑෂ් එකට එන්නත් පුළුවන්, බැට් මෑන් ඇරෝ එකටත් එන්න
පුළුවන් කියලා.
ඊට පස්සේ මෙයාගෙන් අහනවා . බැට් මෑන් සහ ග්රීන් ඇරෝ වලියක් ගියොත්
කව්ද දින්නන්නේ කියලා. උගේ වචන වලින්ම කියන එක හොදයි. මෙන්න
මෙහෙම උත්තර දුන්නේ.
“What do you want me to say? Well, Batman’s more
experienced and his costumes cooler, and Arrow’s just a ripoff,
so Batman would win for sure. No, I would win, absolutely.”