ග්‍රීන් ටී බීලා කෙට්ටු වෙච්ච උන් ඉන්නවනම&#3530

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ග්‍රීන් ටී බීලා කෙට්ටු වෙච්ච උන් ඉන්නවනම&#3530

    මචන්ලා ! ග්‍රීන් ටී බීලා කෙට්ටු වෙච්ච අය ඉන්නවනම් කියපන්කො කොහොමද වැඩේ වුනේ කියලා ? කොච්චර කල් පාවිච්චි කරන්න ඕනිද ? කරනවානම් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ් එහෙම මොනවද ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕව බිව්වට කෙට්ටු වෙන්නෙ නෑ බන් . බත් පාන් නූඩ්ල්ස් පැස්ට කන එක නවත්තල බලපන් සතියෙන් තේරෙයි වෙනස . මන් නම් දැන් මහත නෑ . ඒත් මේන්ටේන් කරන්න බත් කන්නෙ දවසට එක වේලයි :yes::yes::yes:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    Poddai bonna one man godak beela godak kettu Una
    Lankawe eka Nene kola pata ekak ganin
    Lankawe karanne kasala tea ekata Dai ekak Dan eka bonna epa ewa
     
    Feb 9, 2019
    833
    64
    0
    ඔව්වට කෙට්ටු වෙන්නෙ නෑ. ඕක තනිකර මාෆියාවක්. මිනිස්සු මුලා කරලා ඔව්වා විකුණන්නෙ.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Skinny-Denise-Richards--108484.jpg

    wadiya bonna epa........
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    බ්‍රෑන්ඩ් නං තනි බොරු. පිටකොටුවේ ගිහිං ගනින් ලොකු ග්‍රීන්ටී බෑග් එකක්. කිලෝ දෙක තුනක් ගනින්. එව්වා හොදයි. ඒක බීපං. සාක්කුවටත් පහසුයි. ඇඟටත් ෆ්‍රෙෂ්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචන්ලා ! ග්‍රීන් ටී බීලා කෙට්ටු වෙච්ච අය ඉන්නවනම් කියපන්කො කොහොමද වැඩේ වුනේ කියලා ? කොච්චර කල් පාවිච්චි කරන්න ඕනිද ? කරනවානම් පාවිච්චි කරන්න හොඳ බ්‍රෑන්ඩ් එහෙම මොනවද ?

    Owa wedak na

    Sugar, Paan piti kema, Thel kema Adu karanna wneawa
     
    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    ඕව බිව්වට කෙට්ටු වෙන්නෙ නෑ බන් . බත් පාන් නූඩ්ල්ස් පැස්ට කන එක නවත්තල බලපන් සතියෙන් තේරෙයි වෙනස . මන් නම් දැන් මහත නෑ . ඒත් මේන්ටේන් කරන්න බත් කන්නෙ දවසට එක වේලයි :yes::yes::yes:

    :yes::yes::yes:
    green tea bona eka hondayi. eth eken kettu wenna ba. green tea mahath wenna udaw karanne na. echcharayi.
    mama bonawa Heladiv kiyana brand eka. labayi. awulakuth na.
    habayi green tea bonawa nam oya jasmine anam manan nathuwa pure gree tea beepan. flavours nathuwa.