


මන් නම් දැන් මහත නෑ . ඒත් මේන්ටේන් කරන්න බත් කන්නෙ දවසට එක වේලයි![]()

Poddai bonna one man godak beela godak kettu Una
Lankawe eka Nene kola pata ekak ganin
Lankawe karanne kasala tea ekata Dai ekak Dan eka bonna epa ewa
මචන්ලා ! ග්රීන් ටී බීලා කෙට්ටු වෙච්ච අය ඉන්නවනම් කියපන්කො කොහොමද වැඩේ වුනේ කියලා ? කොච්චර කල් පාවිච්චි කරන්න ඕනිද ? කරනවානම් පාවිච්චි කරන්න හොඳ බ්රෑන්ඩ් එහෙම මොනවද ?
ඕව බිව්වට කෙට්ටු වෙන්නෙ නෑ බන් . බත් පාන් නූඩ්ල්ස් පැස්ට කන එක නවත්තල බලපන් සතියෙන් තේරෙයි වෙනස . මන් නම් දැන් මහත නෑ . ඒත් මේන්ටේන් කරන්න බත් කන්නෙ දවසට එක වේලයි![]()


