ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද?

පසුගිය වසර 20ක පමන කාලය තුල සමස්ත වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයට ඇති ණය ප්‍රමානය ඉහල ගියා මිසක කිසිදු අඩු වීමක් හෝ අඩු කරගැනීමේ ක්‍රමවේදයක් තිබුනේ නෑ.
දැන් අපේ රට ණය පියවීම සඳහා ණය ලබාගන්නා තත්වයට පත්වෙලා තියෙන්නේ.
අපි ණය වෙලා සිදු කරපු සංවර්ධන ව්‍යාපෘති වලින් ආදායම් පෙන්නුවත් ඒවා වෙනත් රටවලින් ලංකාවට එන ආදායම් නෙමෙයි. උදාහරනයක් විදිහට ගත්තොත් අධිවේගී මාර්ගයේ ආදායම කියන්නේ අපේ රටේ මිනිස්සු අධිවේගී මාර්ගය භාවිතා කරනවට ගෙවන මුදල්. අධිවේගී මාර්ගය නිසා වෙනත් රටවලින් ආදායම් විශාල වශයෙන් ලැබෙන්නේ නෑ. කොහොම හරි ලැබෙන ආදායමෙනුත් විශාල කොටසක් චීන සමාගම ලබාගන්නව. ඇත්තටම ඒක චීනයට අපේ රටේ සල්ලි පොම්ප කරනව වගේ.
අනෙක් සංවර්ධන ව්‍යාපෘතිත් මේ වගේ තමයි.
යූ.එන්.පී, ශ්‍රී ලංකා, සන්ධාන කිසිම සෑම ආන්ඩුවක්ම මාරුවෙන් මාරුවට ණය ගත්තා මිසක් ණය ගෙවන ක්‍රමයක් ගෙනාවේ නෑ. අයවැය පරතරය පවා පිරෙව්වේ ණය අරගෙන. ඒ මොන දේ උනත් පත්වෙලා හිටපු සහ දැන් පත්වෙලා ඉන්න ආන්ඩු වල නායකයෝ ඔවුන්ගේ ජීවිත සැපවත් කරගත්තා, සියලුම ව්‍යාපෘති වලින් ගසාගෙන කෑව.
ලංකාවට ආදායම් ලැබෙන ප්‍රධාන අපනයන භෝග වලින් හා පිට රටවල සේවය කරන ශ්‍රමිකයන් නිසා යන්තම් ඇදගෙන යනව. ඒ උනත් කාන්තාවන් වහල් සේවය සඳහා විදේශගත වීම නිසා සමාජ ප්‍රශ්න රැසක් ඇති වෙලා.
ශ්‍රී ලංකාව ගොඩ නගන්න හොඳ ක්‍රමයක් කිසිම ආන්ඩුවකට තිබුනේ නෑ පවතින ආන්ඩුවෙනුත් අපේක්ශා කරන්න බෑ.
අන්න ඒ නිසයි කිව්වේ ලංකාව මෙහෙම ගියිත් තව ග්‍රීසියක් වේවිද කියල.
මට ආර්තික විද්‍යාව හරි දේශපාලන විද්‍යාව උපාදියක් නම් නෑ.
මම මේ ලිව්වේ මට හිතෙන දේ.
ඉතින් මචංලා මොකද උබලට හිතේන්නේ. හරි වැරදි තියෙනව නම් කියන්න.

Tax gahanne/Interest rates wedi karanne economy eka stable karaganna thamai.