ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද?

pdkuma

Well-known member
  • May 22, 2016
    637
    763
    93
    ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද?

    ග්‍රීසියට අත් උන ඉරනම අපේ රටටත් අත් වේවිද?

    පසුගිය වසර 20ක පමන කාලය තුල සමස්ත වශයෙන් ශ්‍රී ලංකාව ලෝකයට ඇති ණය ප්‍රමානය ඉහල ගියා මිසක කිසිදු අඩු වීමක් හෝ අඩු කරගැනීමේ ක්‍රමවේදයක් තිබුනේ නෑ.

    දැන් අපේ රට ණය පියවීම සඳහා ණය ලබාගන්නා තත්වයට පත්වෙලා තියෙන්නේ.

    අපි ණය වෙලා සිදු කරපු සංවර්ධන ව්‍යාපෘති වලින් ආදායම් පෙන්නුවත් ඒවා වෙනත් රටවලින් ලංකාවට එන ආදායම් නෙමෙයි. උදාහරනයක් විදිහට ගත්තොත් අධිවේගී මාර්ගයේ ආදායම කියන්නේ අපේ රටේ මිනිස්සු අධිවේගී මාර්ගය භාවිතා කරනවට ගෙවන මුදල්. අධිවේගී මාර්ගය නිසා වෙනත් රටවලින් ආදායම් විශාල වශයෙන් ලැබෙන්නේ නෑ. කොහොම හරි ලැබෙන ආදායමෙනුත් විශාල කොටසක් චීන සමාගම ලබාගන්නව. ඇත්තටම ඒක චීනයට අපේ රටේ සල්ලි පොම්ප කරනව වගේ.
    අනෙක් සංවර්ධන ව්‍යාපෘතිත් මේ වගේ තමයි.

    යූ.එන්.පී, ශ්‍රී ලංකා, සන්ධාන කිසිම සෑම ආන්ඩුවක්ම මාරුවෙන් මාරුවට ණය ගත්තා මිසක් ණය ගෙවන ක්‍රමයක් ගෙනාවේ නෑ. අයවැය පරතරය පවා පිරෙව්වේ ණය අරගෙන. ඒ මොන දේ උනත් පත්වෙලා හිටපු සහ දැන් පත්වෙලා ඉන්න ආන්ඩු වල නායකයෝ ඔවුන්ගේ ජීවිත සැපවත් කරගත්තා, සියලුම ව්‍යාපෘති වලින් ගසාගෙන කෑව.
    ලංකාවට ආදායම් ලැබෙන ප්‍රධාන අපනයන භෝග වලින් හා පිට රටවල සේවය කරන ශ්‍රමිකයන් නිසා යන්තම් ඇදගෙන යනව. ඒ උනත් කාන්තාවන් වහල් සේවය සඳහා විදේශගත වීම නිසා සමාජ ප්‍රශ්න රැසක් ඇති වෙලා.

    ශ්‍රී ලංකාව ගොඩ නගන්න හොඳ ක්‍රමයක් කිසිම ආන්ඩුවකට තිබුනේ නෑ පවතින ආන්ඩුවෙනුත් අපේක්ශා කරන්න බෑ.

    අන්න ඒ නිසයි කිව්වේ ලංකාව මෙහෙම ගියිත් තව ග්‍රීසියක් වේවිද කියල.

    මට ආර්තික විද්‍යාව හරි දේශපාලන විද්‍යාව උපාදියක් නම් නෑ.
    මම මේ ලිව්වේ මට හිතෙන දේ.

    ඉතින් මචංලා මොකද උබලට හිතේන්නේ. හරි වැරදි තියෙනව නම් කියන්න.
    :angry: :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොනිලගෙ වැඩබැරි පාන්ඩුවෙ ගොබ්බ වැඩ හින්ද මුලු රටම අද ග්‍රිසියෙ තත්වෙට වැටෙමින් පවතිනව,:yes::yes: හොරා හොරා කියුව මහින්ද යද්දිත් ඩොලර් බිලියන 9. ගානක් විදෙස් සචිත ප්‍රමානයක් පවත්වාගෙන ගියා. අද ඒක ආර්තික ඔස්තාර්ල කියපු කමබ් හොරු රැල 4. ගානකට පල්ලම් බස්සල තියෙනව. ඔය වාහන වලට අසාමන්ය බදු ගැහුවෙ ටැෆික් නිසා නෙමේ වාහන ගෙන්වද්දි ඩොලර් සචිත ශ්‍රය වෙන නිසා.මහින්දගෙ කාලෙ මෙගා ප්‍රොජෙක්ට තිබ්බ එකෙන් ඩොලර් බිලියන් ගනන් වල ආයොජන ආව එකෙන් රටේ සල්ලි තිබ්බ, මුලු බටහිර ජාත්යන්තරයම එක්ක එක ගෙයි කන්ඩ තරන් කිට්ටුයි කියුල පාරම් බැවට උන්ගෙන් කිසිම ආයොජනයක් අද වෙනකන් ඇවිත් නැ,ආයොජනයක් , ණයක් ගන්ඩ තිබ්බ චිනෙත් තරහ කරගත්ත වද &න්නය ඉස්සලාම. ඉතින් අපේ විදේශ සචිත හිදෙනව මේ අවුරුද්දට ණය සහ පොලි ගෙවන්ඩම ඩොලර් බිලියන 4 ආසන්න ගානක් ඔනෙ, ලoකාව ඉන්නෙ ඉතාම අසීරු තැනක, එක්කො &න්නය බාරගත්තනම් හරියට කරන්ඩ ඔනෙ නැත්තන් පුලුවන් කෙනෙක්ට දීල මකබැවෙන්ඩ ඔනෙ.
     
    • Like
    Reactions: lilman

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka

    Wediya ona ne. Ara somaliya muhudu mankolla karayonta supiri gemak deela ratata billion ganan genapu paawena awi gabadawatath ariya mun :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Wediya ona ne. Ara somaliya muhudu mankolla karayonta supiri gemak deela ratata billion ganan genapu paawena awi gabadawatath ariya mun :(
    ඔව් ඒක අපරාදයක්,දේශපලන පලිගැනීමක් කරන්ඩ සිoහල මිනිහෙක්ගෙ දැවැන්ත වියාපාරයක් නැති කාරා, මුස්ලිම් එකෙග්ගෙ උනානම් මුන් පවරගනීද ඔක.:angry::angry: ඒ වියාපාරය ඉන්දියාවෙන් අල්ල ගත්ත උන්ගෙ කම්පැනිවලට ගත්ත, &න්නයො බලේට ආවම ඔහොම තමයි.:angry::angry:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    ඔව් ඒක අපරාදයක්,දේශපලන පලිගැනීමක් කරන්ඩ සිoහල මිනිහෙක්ගෙ දැවැන්ත වියාපාරයක් නැති කාරා, මුස්ලිම් එකෙග්ගෙ උනානම් මුන් පවරගනීද ඔක.:angry::angry: ඒ වියාපාරය ඉන්දියාවෙන් අල්ල ගත්ත උන්ගෙ කම්පැනිවලට ගත්ත, &න්නයො බලේට ආවම ඔහොම තමයි.:angry::angry:
    me wage foncy aanduwak dakkamai ban me ithihaasetama :(
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    Floating armory kiyanne international treaties wala ban karapu business ekak. Floating armory ekakata Lankan government eka fund karanwanam lankaawata EU countries walin labena benefits adult wenawa(soft loans,mil training etc) floating armory wenuwata navy eken officers la ship walata wenawa
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    bump..mehema giyoth venna puluwan, me year eka ivaravenne issella 4 billion USD gevanna one.. ethekota ape rate foreign reserves valin thama denna tiyenne :(
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Loke hema ratakma hema ratakatama nayai ban. USA,Japan,China,Saudi Arabia,...etc oya okkoma ratawal loka bankuwata or wenath ratakata nayai ban. Greece witharak newei Cyprus walath pahugiya kale economy down wuna.

    2001 lankawe economy - wela thibune. War thibuna dawas wala foreign reserves thibune samahara kalawala only for 3 weeks.

    Eath rate economy wetunada? Na ne :D Tax gahanne/Interest rates wedi karanne economy eka stable karaganna thamai.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,906
    113
    Colombo
    පොනිලගෙ වැඩබැරි පාන්ඩුවෙ ගොබ්බ වැඩ හින්ද මුලු රටම අද ග්‍රිසියෙ තත්වෙට වැටෙමින් පවතිනව,:yes::yes: හොරා හොරා කියුව මහින්ද යද්දිත් ඩොලර් බිලියන 9. ගානක් විදෙස් සචිත ප්‍රමානයක් පවත්වාගෙන ගියා. අද ඒක ආර්තික ඔස්තාර්ල කියපු කමබ් හොරු රැල 4. ගානකට පල්ලම් බස්සල තියෙනව. ඔය වාහන වලට අසාමන්ය බදු ගැහුවෙ ටැෆික් නිසා නෙමේ වාහන ගෙන්වද්දි ඩොලර් සචිත ශ්‍රය වෙන නිසා.මහින්දගෙ කාලෙ මෙගා ප්‍රොජෙක්ට තිබ්බ එකෙන් ඩොලර් බිලියන් ගනන් වල ආයොජන ආව එකෙන් රටේ සල්ලි තිබ්බ, මුලු බටහිර ජාත්යන්තරයම එක්ක එක ගෙයි කන්ඩ තරන් කිට්ටුයි කියුල පාරම් බැවට උන්ගෙන් කිසිම ආයොජනයක් අද වෙනකන් ඇවිත් නැ,ආයොජනයක් , ණයක් ගන්ඩ තිබ්බ චිනෙත් තරහ කරගත්ත වද &න්නය ඉස්සලාම. ඉතින් අපේ විදේශ සචිත හිදෙනව මේ අවුරුද්දට ණය සහ පොලි ගෙවන්ඩම ඩොලර් බිලියන 4 ආසන්න ගානක් ඔනෙ, ලoකාව ඉන්නෙ ඉතාම අසීරු තැනක, එක්කො &න්නය බාරගත්තනම් හරියට කරන්ඩ ඔනෙ නැත්තන් පුලුවන් කෙනෙක්ට දීල මකබැවෙන්ඩ ඔනෙ.

    sira :oo:
     
    • Like
    Reactions: erozan

    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    ටොයියොයි බයියොයි මරාගනියි ඉතිම් දැන් :P:P දේශපාලනේ.. පක තමා... රට වැටිල තියෙන්නෙ මචං අගාදෙටම. අය වැටෙන්න දෙයක් ඉතුරු ෙවලා නෑ... ලංකාවෙ මිනිස්සු කුහකයි මචං... තමංගෙ වාසිය විතරයි දේශපාලුවෙ ඔක්කොම හිතන්නෙ.. උන් සැප විඳිනවා.. අපේ අනාගත පරම්පරා ගානක් ලෝකෙට ණය කාරයො කරවලා...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    13336091_479389945605348_8829814496515617483_n.jpg
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ravi karunanayagam thama loka hora

    Ravi ta nm mukuth wadak ba bn...Lankawae inna one deshapaluwek danaganna one api yanna one Mona wage Economy ekakata da kiyala

    Apita china ekka happila Production based economy hadanna ba..india chian adu milata production karanawa one deyaka...

    ehema unama apita ethuru wenne Service based Economy , nikn Singpore Dubai yanawa wage...ekata ape rata hodatama hodai...inna minissuth Skilled Labors...indian un wage neme....

    eth me kisima govt ekak eka diyunu karanna one karana yatithala pahasukam diyunu karanne na...Specially Transport...dan pare enna ennama Traffic wadi..e prashneta uttare wahana Tax eka neme..hoda Public Transport ekak...eka hadanna me gon buruwanta one kamk nane...hamadama Leyland eke dadiya dagena thama wadata yanna tiyenne api wage unta