ග්‍රීසියට මොනවා වෙයිද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උබ ජපානේ ගැන දන්නවා මදි මයි හිතේ. ජපන්නු වැටුනේ එක පාරක් නෙමෙයි බන්. උන් වැටිච්ච හැම පාරම අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් නැගිට්ටා. දෙවන ලෝක යුද්දෙන් බින්දුවට බැස්සා. එත් උන් ලෝකේ අංක මුල් අංක වලට ආවා. ඒ වගේද බලපන් ලංකාව. දෙවන ලෝක යුද්දේ කාලෙත් සංවර්දනය වෙමින් පවතින රටක්. අදත් සංවර්දනය වෙමින් පවතින රටක්. තව අවුරුදු 10 කිනුත් සංවර්දනය වෙමින් පවතින රටක්. ජපානෙට වෙන දේ ගැන අපේ උන් කියන එව්වා ජපන්නු දන්නවා නම් උන් අපිට පස්ස පැත්තෙනුත් හිනා වේවි බන්.

    මූ කියන්නේ වෙන දෙයක්.. ජපානේ දේශිය නිශ්පාදිතයට වඩා සෑහෙන්න ගානක් නය වෙලා තියෙන්නේ... ජපානෙට ප්‍රශ්ණයක් වෙලා නැත්තේ උං නය වෙලා තියෙන්නේ උන්ගෙම සල්ලි වලට....
    ග්‍රීසිය වගේ ජත්‍යන්තර බැංකු වලට යූරෝ වගේ ලොකු currency එකකට නෙමෙයි
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Japana wetenne ne kiyala hithamu.:oo::oo::oo::oo:
    wetunoth hamarayi.mama kawada hari yanna kiyala hithagena inna rata
    :P:P:P

    Thanks machan info walata..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:
    කෙල්ලො ලමයි හදන්නෙ නැති එකටත් වඩා මෙහෙ කොල්ලො මැරි නොකරන එක දැන් ස්ටයිල් එකක් කරන්.
    උන් සල්ලිම තමා හොයන්නෙ.
    කොටින්ම කිව්වොත් වැලක රඟපාන්නවත් උන් නැති තැනට ඇවිත්

    ඒකනෙ ඉතින් අපි මෙහෙ ඉන්නෙ
    ජින්ගි ජිකා
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මාර සීන් එකක් තමයි උන්ටත් උනෙ ... මුළු ආර්ථිකයම නවතිනවනෙ බන් ඔහොම උනාම

    මරා හිටියනම් අපිටත් වෙන්නෙ ඔය ටික තමයි

    :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ග්‍රිසිය 2000දි ඔලිම්පික් එක අර්ගෙන තමයි දහ අතට ණයවුනේ.අපිටත් කොමන්වෙල්ත් එක වගේ ලැබුනා නම් ඔය සෙතේම තමයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ ජපානේ ගැන දන්නවා මදි මයි හිතේ. ජපන්නු වැටුනේ එක පාරක් නෙමෙයි බන්. උන් වැටිච්ච හැම පාරම අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් නැගිට්ටා. දෙවන ලෝක යුද්දෙන් බින්දුවට බැස්සා. එත් උන් ලෝකේ අංක මුල් අංක වලට ආවා. ඒ වගේද බලපන් ලංකාව. දෙවන ලෝක යුද්දේ කාලෙත් සංවර්දනය වෙමින් පවතින රටක්. අදත් සංවර්දනය වෙමින් පවතින රටක්. තව අවුරුදු 10 කිනුත් සංවර්දනය වෙමින් පවතින රටක්. ජපානෙට වෙන දේ ගැන අපේ උන් කියන එව්වා ජපන්නු දන්නවා නම් උන් අපිට පස්ස පැත්තෙනුත් හිනා වේවි බන්.
    මම කිව්ව දේ උබ තෙරුම් අරන් නැ මචන්. මම කිව්වේ සන්වර්දනේ නෙමෙයි.. සන්වර්දනේ කියන්නේ එකක්, නය අනුපාත තව එකක්. ලොකේ වැඩියෙන්ම නය තියන රටවල් වලින් එකක් ජපානේ.. ඒකෙන් කිව්වේ උන් දුප්පත්, දවල්ට කන්නත් නය ගන්නවා කියන එක නෙමෙයි.. උන්ගේ නිශ්පාදනවලට් සාපේක්ශව උන් මක්සිමම් නය දීලා තියෙන්නේ රට ඇතුලෙම. ඒකයි, යෙන් එකට යුඇස් ඩොලර් එකට සාපේක්ශව ගොඩ යැමක් නැත්තේ.. මේවා මම කියන එව්වා නෙමෙයි.. අපි මොක්කුද මෙව්වා කියන්න. ආර්තික ලොක්කො කියන කතා..

    අපිට කවුරුත් හිනා වෙන්නේ නැ බන් ජපානේ ගැන කතා කලා කියලා.. :confused::confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෙල්ලො ලමයි හදන්නෙ නැති එකටත් වඩා මෙහෙ කොල්ලො මැරි නොකරන එක දැන් ස්ටයිල් එකක් කරන්.
    උන් සල්ලිම තමා හොයන්නෙ.
    කොටින්ම කිව්වොත් වැලක රඟපාන්නවත් උන් නැති තැනට ඇවිත්

    ඒකනෙ ඉතින් අපි මෙහෙ ඉන්නෙ
    ජින්ගි ජිකා

    එතකොට තමයි අපේ එවුන්ට තේරෙන්නේ ලෝක වටේ ණය වෙලා ගහපු එයර්පොර්ට්, වරාය වල් කන්න බෑ කියලා... :yes: රටක යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනි, හැබැයි ගොඩාක් ණය වෙන්න හොඳ නෑ.. :no:

    මූ කියන්නේ වෙන දෙයක්.. ජපානේ දේශිය නිශ්පාදිතයට වඩා සෑහෙන්න ගානක් නය වෙලා තියෙන්නේ... ජපානෙට ප්‍රශ්ණයක් වෙලා නැත්තේ උං නය වෙලා තියෙන්නේ උන්ගෙම සල්ලි වලට....
    ග්‍රීසිය වගේ ජත්‍යන්තර බැංකු වලට යූරෝ වගේ ලොකු currency එකකට නෙමෙයි

    :yes::yes::yes::yes::yes:

    ජපන් උන් කාර්යක්ශම වැඩියි. උන්ට දැන් මොන්ගල් වගේ. සමහර කොල්ලො ඩේට් කරන්නේ වර්චුවල් කෙල්ලන්ව.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    How-much-does-Greece-owe-graph.jpg

    නිවුස් වල බලහන් මචන්, මම සරලව කියන්නම්. ග්‍රීසිය යුරො ඔය උඩ ගාන නයයි.. ගොඩක්ම ජර්මනියට.. යුරො බැන්කුව තමා සල්ලි දුන්නේ.. මුන්ට ගෙවාගන්න බැ කියලා දැනගත්තම රටවල් ඔක්කොම කල්බල උනා. ග්‍රීසීයට ප්‍රෙශර් කලා, පෙන්ශන් කපන්න. ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි කරන්න. ගවන්මන්ට් වියදම් කපන්න. දන්නවනේ නයකාරයන්ගේ හැටි.. ඒ වලට ග්‍රීසිය කැමති උනේ නැ.. ඊට පස්සේ ග්‍රීසියට ගිය මාසේ අග හරියේ කිව්වා. ජුනි මාසේ වාරික වලින් නය ගෙවන්න කියලා. හැම සිකුරාදවකම ග්‍රීසිය ගෙවන්නම් කියලා මාරු උනා. එක වාරිකයක්වත් ගෙව්වේ නැ. අදින් ඩෙඩ් ලයින් එක ඉවරයි.. ග්‍රීසියේ වත්කම් බින්දුවයි.. මිනිස්සු බැන්කුවල දාපු සල්ලි ගනියි කියලා බයට ආන්ඩුව දැන් බැන්කු වහලා.. තනිකරම ලොස්ට්.. ඔක ඊලගට වෙන්නේ ජපානෙට..

    මචන් රෂිය වලින් දුන්න නේද ලොකු ගානක් මුන්ට
    රෂිය වලින් මුදල් ගන්නවට EU එක කැමති වුනෙත් නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රශියා කන්සිඩර් කරලා විතරයි නේද බන්. තාම දීලා නැ නේද? දුන්නොත් යුඇස් කවුන්ටර්පාට් උන්ට මල පනිනවා. ඒත් දෙන එකක් නැ. මොකද දුනොත් අනිවා ඒක ජර්මනියට නය හැටියට යන්නේ. යුරොසොන් එකෙන් අයින් උනොත් දෙයි..
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    කෙල්ලො ලමයි හදන්නෙ නැති එකටත් වඩා මෙහෙ කොල්ලො මැරි නොකරන එක දැන් ස්ටයිල් එකක් කරන්.
    උන් සල්ලිම තමා හොයන්නෙ.
    කොටින්ම කිව්වොත් වැලක රඟපාන්නවත් උන් නැති තැනට ඇවිත්

    ඒකනෙ ඉතින් අපි මෙහෙ ඉන්නෙ
    ජින්ගි ජිකා

    YAKO ME API INNE BAN. ARAN YANDA KIYAPANKO OHETA :dull::(
    LAMAI HADANNANKO DUSIN GANATA :rofl: