උබ ජපානේ ගැන දන්නවා මදි මයි හිතේ. ජපන්නු වැටුනේ එක පාරක් නෙමෙයි බන්. උන් වැටිච්ච හැම පාරම අවුරුදු ගණනාවකට පස්සේ ආයෙත් නැගිට්ටා. දෙවන ලෝක යුද්දෙන් බින්දුවට බැස්සා. එත් උන් ලෝකේ අංක මුල් අංක වලට ආවා. ඒ වගේද බලපන් ලංකාව. දෙවන ලෝක යුද්දේ කාලෙත් සංවර්දනය වෙමින් පවතින රටක්. අදත් සංවර්දනය වෙමින් පවතින රටක්. තව අවුරුදු 10 කිනුත් සංවර්දනය වෙමින් පවතින රටක්. ජපානෙට වෙන දේ ගැන අපේ උන් කියන එව්වා ජපන්නු දන්නවා නම් උන් අපිට පස්ස පැත්තෙනුත් හිනා වේවි බන්.
මූ කියන්නේ වෙන දෙයක්.. ජපානේ දේශිය නිශ්පාදිතයට වඩා සෑහෙන්න ගානක් නය වෙලා තියෙන්නේ... ජපානෙට ප්රශ්ණයක් වෙලා නැත්තේ උං නය වෙලා තියෙන්නේ උන්ගෙම සල්ලි වලට....
ග්රීසිය වගේ ජත්යන්තර බැංකු වලට යූරෝ වගේ ලොකු currency එකකට නෙමෙයි







