ග්‍රීසියට මොනවා වෙයිද?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කුජීතයි තමයි ඒත් මක්කරන්නද,අපිත් ජීවත් වෙන්ඩ එපෑ...:P කන්න නැත්තෙ නෑනෙ බන් ATM වලින් සල්ලි ගන්ඩ පුලුවන්නේද දවසට යූරෝ 60 ක්...හැබැයි ATM වල සල්ලිත් ඉවරයිලු දැන්....දැනට රටෙන් යූරෝ බිලියනයක් විතර අරන් ගිහින්ලු මිනිස්සු වෙන රටවලට :baffled:
    අපිත් ඔකට දැන් ඉදන්ම ලැස්ති වෙන්න ඔනේ. ඉස්සර කිව්වේ ආන්ඩුවේ බැන්කු තමා ශුවර් කියලා. දැන් පේනවනේ සීන් එක.. හදිස්සියට ගන්න අඩු තරමේ ඩොලර් 5000ක්වත් පිට රට බැන්කුවක දාලා තියහන්. මම නම් hsbc Singapore එකේ දාලා තියෙන්නේ.. රට මගේ, මම රටේ. ඒත් ජීවත් වෙන්න එපැයි බන්.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මේ සීන් එක එක පාරක් අයිස්ලන්තෙට උනාලු. වර්ස්ට් කේස් එක මචන්, අන්තිමට අන්තිමට වෙන්නේ ගෙවන්නෙම නැත්තම් මාස හයකින් පස්සේ සම්බාදක දානවා ග්‍රීසියට. ගීසියයුරොසොන් එකෙන් අයින් කරයි. ආයේ යුරොසොන් පහසුකම් නැ. ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට්, යුරො ටැක්ස් ෆ්‍රී ට්‍රේඩ් මේ ඔක්කොම අහොසියි.. ඊට පස්සේ ඉතින් නරකාදියක් තමා හරි නායකයෙක් සෙට් වෙලා රට ගොඩ නොගත්තොත්.. මේකේ සැහෙන වාසි ගන්න බලන් ඉන්න උන් ඉන්නවා, ඒකයි ජර්මනියට ප්‍රෙශර් කරන්න බ්‍රිටිශ් උන් ඉඩ දෙන්නේ නැත්තේ. බැරි වෙලා හරි චීනේ හරි, රුසියාව හරි මැදිහත් වෙලා සෙටල්මන්ට් එකකට ආවොත්, නය වගේ නෙමෙයි, ඊට වඩා කේස් යුරොපෙට.. රශිය, චීන උන්ට ඔය ගාන නතින්ග්..

    mama danna vidihata freedom of movement kiyana manawa aithiwasikama aduwenma bukthi vindina purawasiyan inna ratak ape lankawa. ekata hethuwa lankawe passport eka worlds worstest top 10 passport list eke thiyena eka wenna one.
     
    May 28, 2015
    377
    67
    0
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:
    ජපානේ කියන්නේ බන් ලෝකේ තුන් වෙනි විශාලම ආර්ථිකය තියෙන රටනේ. ඇමෙරිකාවයි චීනෙයි විතරයි උඩින් ඉන්නේ. උන්ගේ ජනගහණයයි රටේ සයිස් එකයි හැටියට උන්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියල හිතෙන්නේ ළඟකදී නං. හැබැයි අරන් සුනාමියෙන් පස්සේ නං රටේ ලොකු පසුබෑමක් ඇති වෙලා තිබුනා. ඒත් උන් ඔය වගේ මට්ටකමට වැටෙන එකක් නෑ
     
    May 28, 2015
    377
    67
    0
    ඔතන තියෙන්නේ කෙල්ලෝ ළමයි හදන්නේ නැති එක නෙවෙයි, කොල්ලෝ කෙල්ලොන්ව date කරන්න යන්නේ නැති එකයි, ජපන් කොල්ලෝ කැමති නෑ පවුල් බරවල් වලට, ළමයි හදන්න වගේ දේවල් වලට, උන් games වලටයි, තාක්ෂණයටයි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉස්සරහට ඇත්ත වගේ රෝබෝවරුන් ආවම උන් කෙල්ලෝ පස්ස යන එක සම්පූර්ණයෙන්ම නතර කරයි.
    ජපානේ ජනගහනය අඩුවෙලා තියෙන්නේ පෝර්න් වලට ඇබ්බැහි වෙච්ච නිසා කියලා සමීක්ෂණයකින් හෙළි වෙලා තිබුනා. ජපන් තරුණ පරම්පරාවේ වැඩි පිරිසක් ඇත්තට සෙක්ස් කරනවට වඩා පෝර්න් බලන්න ආසයිලු.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇයි බුම්ප් කරේ, තව මොනාද උබට දැන ගන්ඩ ඕනෙ... :frown::P

    මට දැනගන්ඩ ඕනේ මේ රට ගොඩ ගන්ඩ අප මහා යුග පුරුෂයා මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා අගමැති වෙනවද කියලා.

    අන්න එකයි මේ බම්ප් කර කර ඉන්නේ! :yes:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. :baffled::baffled:

    ado itin lankawatat wadiyenma naya deela tyne japanane ban :shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    credit-ratings.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔතන තියෙන්නේ කෙල්ලෝ ළමයි හදන්නේ නැති එක නෙවෙයි, කොල්ලෝ කෙල්ලොන්ව date කරන්න යන්නේ නැති එකයි, ජපන් කොල්ලෝ කැමති නෑ පවුල් බරවල් වලට, ළමයි හදන්න වගේ දේවල් වලට, උන් games වලටයි, තාක්ෂණයටයි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉස්සරහට ඇත්ත වගේ රෝබෝවරුන් ආවම උන් කෙල්ලෝ පස්ස යන එක සම්පූර්ණයෙන්ම නතර කරයි.

    අපි වගේ ගමෙහ් කොල්ලෝ ඉන්න ඒකට තමයි.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    අපිත් ඔකට දැන් ඉදන්ම ලැස්ති වෙන්න ඔනේ. ඉස්සර කිව්වේ ආන්ඩුවේ බැන්කු තමා ශුවර් කියලා. දැන් පේනවනේ සීන් එක.. හදිස්සියට ගන්න අඩු තරමේ ඩොලර් 5000ක්වත් පිට රට බැන්කුවක දාලා තියහන්. මම නම් hsbc Singapore එකේ දාලා තියෙන්නේ.. රට මගේ, මම රටේ. ඒත් ජීවත් වෙන්න එපැයි බන්.

    Kohomada ban Singa hsbc eke damme?
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    onama ratakata naya ganna puluwan limit ekak thiyenawa. gaththa loan hariyata ayojanaya nokaloth iwarai. ape wage ratawal purudu wela thiyenne loan eken kotasakin wada karala loketa pennala ithuru tika sakkuwe daganna. meka wenas nounoth apitath oya tikamai
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    :(:(
    කොහොමට තිබ්බ රටක්ද? ග්‍රීක දෙයියොත් දැන් ලොස්ට් වගේ.

    ඔව් බන්. ඒ හින්දා තමා දැනගත්තේ.. මාකට් කචල් බන් ග්‍රීක උන් නිසා.

    ඔව් බන් Technical Indicator වලින් Idea ගන්ඩ බෑ දැන්....
    මාරම සීන් එක....
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    අපරාදේ අපේ මහින්ද මාමි හිටියනං බිලියන් 10ක් 12ක් ආධාර වත් දෙනවා ..... කොහෙද අපේ උන් එක්ක බෑනේ............................

    :lol::lol::lol::lol::lol::lol:
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    අනේ එහෙම නැ බන්.. පාඩුවේ කියක් හරි හම්බ කරන් පෞලත් එක්ක ජීවත් වෙනවා. ලොකුවට හොයන්න ගියොත් තන්නාසේ බන්. හරියන්නේ නැ.

    සිරාවටම බන්.... මටත් දැන් ටිකක් කෙලවිලා....
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    අපිත් ඔකට දැන් ඉදන්ම ලැස්ති වෙන්න ඔනේ. ඉස්සර කිව්වේ ආන්ඩුවේ බැන්කු තමා ශුවර් කියලා. දැන් පේනවනේ සීන් එක.. හදිස්සියට ගන්න අඩු තරමේ ඩොලර් 5000ක්වත් පිට රට බැන්කුවක දාලා තියහන්. මම නම් hsbc Singapore එකේ දාලා තියෙන්නේ.. රට මගේ, මම රටේ. ඒත් ජීවත් වෙන්න එපැයි බන්.

    මමනම් Neteller එකේ දාන්නේ බන්.....