අනිවා ස්තූති මචං +rep addedela ela ehenam deiyane kiyala malak kadagena hitapan.

අනිවා ස්තූති මචං +rep addedela ela ehenam deiyane kiyala malak kadagena hitapan.

ohoma sim ganath puluwan wei..



මචංලා මට ලොකුම ලොකු උදව්වක් ඔන
![]()
මෙන්න මේකයි මචං මම මගෙ කෙලිපැට්ටිට ෆොන් කෑල්ලක් අරන්දෙන්න යන්නෙ.. ලොකු එකක් නෙමෙ. පොඩි එකක් Call and sms විතරක් තියන නොකියා කැල්ලක් වගෙ.![]()
ඉතිං මචංලා මට දැං ඔන උදව්ව මෙච්චරයි.. මම දැං කෙල්ලට මගෙ නමින් SIM එකක් දෙන්න යන්නෙ.. කෙල්ලට SIM ගන්න වයසක් නෑ!So මං Airtel එකක් දෙන්න යන්නෙ ඉතිං මචං මට දැන් මෙකයි වෙන්න ඔන කෙල්ලට මං දැං ඔය Phone කෑල්ලයි SIM එකයි අරන් දෙන්න ඉන්නෙ. දුන්නට පස්සෙ මට වෙන්න ඔන කෙල්ල දැං Call And SMS කරන හැම දෙයක්ම මට දැන ගන්න ඔන විදියක්
![]()
එ කියන්නෙ එයා මගෙ එ SIM එකෙන් CALL කරන්නෙ කාටද Message කරන්නෙ කාටද එවා මට බලා ගන්න ක්රමයක් තමයි මම ඉල්ලන්නෙ
මට කෙල්ලව Sure but මචංලා මොනවා උනාත් මට එකිව පරිස්සම් කරගන්න තමයි ඔන!
ඉතිං මම මේ විදියට වැඩෙ කරගන්න ක්රමයක් තියෙනවනම් කියන්න මචංලා Airtel නොවුනත් කමක් නෑ වෙන ඔන Network එකක් උනත් කමක් නෑ එහෙම විදියක් තියනවනම් මට කියන්න යාළුවනෙ
මෙහෙම මං අරන්දෙන්න හෙතුව තමයි ගෙදරින් ගොඩක් සීන් මචංලාකෙල්ලට බනිනවා එකි දාගෙන අඩනවා
ඉතිං එයා සල්ලතිත් දෙන්නම් කිව්වා අරන් දෙන්න කියලා ඉතිං එක නිසා මෙදෙ කරන්න ඔන.. එකයි මං මෙහෙම දෙයක් ඇහුවෙ නොමග ගියොත් කියලා බයක් තියනවා හිතෙ..![]()
![]()
![]()
මට උදව් කරන්න යාළුවනේ![]()
![]()
![]()
බම්ප් එකක් වත් දාලා යන්න මචංලා...
ගොක් ස්තූතියි වෙනවා![]()
