ග්‍රී න් ල න් තෙ ට ම යි ග්‍රේ ට් වෙ න් නෙ කො හො ම ද

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මට ඉක්මනට යන්න ක්‍රමයක් ඕනේ.

    පී ආර් අර ගන්න ඉන්වෙස්ට් කරන්න නම් ලොකු සල්ලියක් නෑ.

    කෙයා ගිවර් දාලා හරි කමක් නෑ යන්න ඕනේ.
     
    • Haha
    Reactions: navinnuwan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම යන්න බෑ බන්
    ග්‍රින්ලන්ඩ් තියෙන්නේ ඩෙන්මාක් යටතේ
    ඩෙන්මාක් රෙසිඩන්ට් පර්මිට් තියේ නම් පුළුවන් යන්න
    එහෙම නැත්නම් VFS ඩෙන්මාක් කවුන්ටර් එකෙන් විසා දාන්න ඕනේ. අහ් ඩෙන්මාක් වලට ලංකාවේ එකක් නැද්ද මන්දා
    නෝවේජින් එකෙන් තමා මන් හිතන්නේ ඩෙන්මාකුත් ප්‍රොෙසස් වෙන්නේ (මා සිතන විදියට)
    ඩෙන්මාක් ෂෙනගන් උනාට ග්‍රින්ලන්ඩ් ෂෙනගන් නෙමේ. ඩෙන්මාක් කොලනියක් (දැන් බාගෙට)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,649
    113
    Piliyandala
    Denmark Finland Sweden Norway Embassy නෑ India යන්න වෙනව...

    මම කෝපෙන්හෙගන් බැස්සේ මැල්මෝ ට්‍රේන් එක ගන්න ස්විඩන් වලට...

    Hans Cristian Anderson ගේ රූපයක් එහෙම අඹලා තියෙනවා, සුරංගනා කතා ලියපූ කෙනා...
     
    ලංකාවේ VFS එකේ නොවේජින් කවුන්ටරෙන් හැඩල් කරනවා මචං. ස්විඩන් වලට නම් වෙනම එකක් තියේ නේද
    උන් ඩොකිමන්ට් අරගෙන DHL වලින් දිල්ලි යවලා ආයේම විසා එන්ඩෝස් කරපුවා ගෙන්න ගන්නවා
    සර්විස් චාජ් ගන්නවා. හැබැයි වැඩේ ලේසි
    මම මේ කියන්නේ ස්ටුඩන්ට් විසා නෙමේ හැබැයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    ලංකාවේ VFS එකේ නොවේජින් කවුන්ටරෙන් හැඩල් කරනවා මචං. ස්විඩන් වලට නම් වෙනම එකක් තියේ නේද
    උන් ඩොකිමන්ට් අරගෙන DHL වලින් දිල්ලි යවලා ආයේම විසා එන්ඩෝස් කරපුවා ගෙන්න ගන්නවා
    සර්විස් චාජ් ගන්නවා. හැබැයි වැඩේ ලේසි
    මම මේ කියන්නේ ස්ටුඩන්ට් විසා නෙමේ හැබැයි
    Lankawe Norway Embassy eka den naehae ne ban
    Eka wehuwa da kohedo
     
    • Like
    Reactions: Bam

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    මට ඉක්මනට යන්න ක්‍රමයක් ඕනේ.

    පී ආර් අර ගන්න ඉන්වෙස්ට් කරන්න නම් ලොකු සල්ලියක් නෑ.

    කෙයා ගිවර් දාලා හරි කමක් නෑ යන්න ඕනේ.
    උබ ඇමරිකාවට එන්ඩ ප්ලෑන් එකක් ගහනවා නේද? :lol:
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    Uba kalinuth mewagema thread demma neda
    මම හිතන්නෙ නෑ.
    මට රට යන්න ඕන කමක් තිබ්බෙ නෑ බං 2026 වෙනකම්ම.

    එහෙම යන්න බෑ බන්
    ග්‍රින්ලන්ඩ් තියෙන්නේ ඩෙන්මාක් යටතේ
    ඩෙන්මාක් රෙසිඩන්ට් පර්මිට් තියේ නම් පුළුවන් යන්න
    එහෙම නැත්නම් VFS ඩෙන්මාක් කවුන්ටර් එකෙන් විසා දාන්න ඕනේ. අහ් ඩෙන්මාක් වලට ලංකාවේ එකක් නැද්ද මන්දා
    නෝවේජින් එකෙන් තමා මන් හිතන්නේ ඩෙන්මාකුත් ප්‍රොෙසස් වෙන්නේ (මා සිතන විදියට)
    ඩෙන්මාක් ෂෙනගන් උනාට ග්‍රින්ලන්ඩ් ෂෙනගන් නෙමේ. ඩෙන්මාක් කොලනියක් (දැන් බාගෙට)

    ඩෙනිශ් ප්‍රමිට් mandatory නෑ.

    Nordic countries වල ඕනම කෙනෙකුට යන්න පුලුවන් .

    මම පොඩි සර්ච් පාරක් දැම්මා.

    ෆිශරි වගේ ෆීල්ඩ් වලට ජොබ් තියනවා.

    ඒත් ඒවට භාශාව ඕනෙ.

    ත්‍රෙඩ් 1 දැම්මෙ මේකෙ අය දන්න වෙන විස්තර මොනවා හරි තියද බලන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,649
    113
    Piliyandala
    ලංකාවේ VFS එකේ නොවේජින් කවුන්ටරෙන් හැඩල් කරනවා මචං. ස්විඩන් වලට නම් වෙනම එකක් තියේ නේද
    උන් ඩොකිමන්ට් අරගෙන DHL වලින් දිල්ලි යවලා ආයේම විසා එන්ඩෝස් කරපුවා ගෙන්න ගන්නවා
    සර්විස් චාජ් ගන්නවා. හැබැයි වැඩේ ලේසි
    මම මේ කියන්නේ ස්ටුඩන්ට් විසා නෙමේ හැබැයි
    👍
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    Highest suicide rate in the world
    මේක ඇත්ත නම් ජීවත් වෙන්න නියම රට.

    Denmark Finland Sweden Norway Embassy නෑ India යන්න වෙනව...

    මම කෝපෙන්හෙගන් බැස්සේ මැල්මෝ ට්‍රේන් එක ගන්න ස්විඩන් වලට...

    Hans Cristian Anderson ගේ රූපයක් එහෙම අඹලා තියෙනවා, සුරංගනා කතා ලියපූ කෙනා...
    ඔයා රටවල් කිහිපයකම ඉදලා තියද.