ග්‍රෙගරි වැව මධ්‍යයේ මෝටර් රථ ධාවන පථයක් !

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග තරග පිටිය සහ ග්‍රෙගරි වැව මධ්‍යයේ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට නියමිතයි.

    ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත ඉරිදා (20) දිනයේදී ඒ සදහා මුල්ගල් තැබීමට නියමිත වනවා.

    මීට අමතරව සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග තරග පිටිය මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, රගර් ක්‍රීඩාංගණයක් සහ පාපන්දු ක්‍රීඩාංගණයක්ද ඉදිකරනු ඇති.

    එමෙන්ම නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 3.9ක දිගින් යුත් කේබල් කාර් ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිතයි.

    https://www.truenews.lk/a-car-race-track-in-the-middle-of-lake-gregory/
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නුවරඑළිය hadana eka godak hodai, nethnam Nuwara race duwala anthimata wiruwatath madamulana janele ellanawa ara gon nambo 3 dena ekathu wela
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    මේකට මුල්ගල තිබ්බනම් වටිනවා...

    නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 3.9ක දිගින් යුත් කේබල් කාර් ව්‍යාපෘතියක්ද

    ඒත් ගුනරුවන් පොන්නයා කියයිද දන්නේ නෑ බඩු පටවන්න බෑ කියලා..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නුවරඑළියේ ඉදිකිරීම් සිමා කරන්න පුළුවන් නං හොදයි. දැන් නං තනිකර බිල්ඩින්, ගෙවල්, හෝටල් ගොඩක් තියෙන්නේ. කලින් තිබ්බ සුන්දරත්වය අඩුවීගෙන එනවා වගේ,.
     
    • Like
    Reactions: Lahiru120

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකට මුල්ගල තිබ්බනම් වටිනවා...

    නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 3.9ක දිගින් යුත් කේබල් කාර් ව්‍යාපෘතියක්ද

    ඒත් ගුනරුවන් පොන්නයා කියයිද දන්නේ නෑ බඩු පටවන්න බෑ කියලා..

    ඒකා නම් මල් පොන්සියෙක් තමා
    යකෝ ලයිට් ට්‍රේන් ෆේල් ලු බඩු පටවන්න බැරි නිසා
    උගේ අාච්චිගේ ඩයල් එකක්
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග තරග පිටිය සහ ග්‍රෙගරි වැව මධ්‍යයේ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට නියමිතයි.

    ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත ඉරිදා (20) දිනයේදී ඒ සදහා මුල්ගල් තැබීමට නියමිත වනවා.

    මීට අමතරව සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග තරග පිටිය මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, රගර් ක්‍රීඩාංගණයක් සහ පාපන්දු ක්‍රීඩාංගණයක්ද ඉදිකරනු ඇති.

    එමෙන්ම නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 3.9ක දිගින් යුත් කේබල් කාර් ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිතයි.

    https://www.truenews.lk/a-car-race-track-in-the-middle-of-lake-gregory/
    hama pradeshayakama race track hadanna ona aniwaren. ona kenekta gihin purudu wenna athal ganna . eke athule maren un covid kiyala ekema puchchanna one. eke athule no limit dala. eliya race giyoth hamannanna one. pare rules kadan naheta ahanne nathi unwa allala okata genath dala paya dekak. race duwwanna one.deth race wage. rate prashna godak wisadenawa.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Wow Great . Good project. Need more possible tourists attractive project. Hope this would complete with in 2/3 year
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,990
    113
    ග්‍රෙගරි වැවේ වතුර අයින් කරලද වැව මැද ධාවන පථයක් හදන්නේ? කාලි ආවේශ වෙන වැඩ යකෝ මේවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඉතින් ලැට් එකක් බෝක්කුවෙ පටන් මහා පරිමාන ආයෝජ්න දක්වා වැඩ කරවන්ඩ අපේ ආණ්ඩුක්ම එන්ඩ ඕන ගු ඇන් පි පොන්සිල දන්නෙ කොල්ලො ගහන්ඩ විතරනෙ අවුරුදු 5ක් බලේ උන්න හදපු කක්කුස්සියක්වත් හොයා ගන්ඩ බැ..