නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග තරග පිටිය සහ ග්‍රෙගරි වැව මධ්‍යයේ මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් මත ඉරිදා (20) දිනයේදී ඒ සදහා මුල්ගල් තැබීමට නියමිත වනවා.
මීට අමතරව සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය යටතේ තුරග තරග පිටිය මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, රගර් ක්‍රීඩාංගණයක් සහ පාපන්දු ක්‍රීඩාංගණයක්ද ඉදිකරනු ඇති.
එමෙන්ම නානුඔය දුම්රිය ස්ථානයේ සිට නුවරඑළිය දක්වා කිලෝමීටර් 3.9ක දිගින් යුත් කේබල් කාර් ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට නියමිතයි.
https://www.truenews.lk/a-car-race-track-in-the-middle-of-lake-gregory/