ගාථා කියන පූසා මේක බැලුවොත් පුදුම හිතෙයි A2KpLBaJSVY&feature=youtu.be :shocked::shocked::shocked:
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 16, 2018 #1 ගාථා කියන පූසා මේක බැලුවොත් පුදුම හිතෙයි Last edited: Jan 16, 2018 Reactions: KasunKDP
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 16, 2018 #4 මරුසිරා;22736370 said: පෙන්නේ නැ Click to expand... ඒක තමා මචංමොකක්ද දන්නෑ අවුල https://www.youtube.com/watch?v=A2KpLBaJSVY&feature=youtu.be
මරුසිරා;22736370 said: පෙන්නේ නැ Click to expand... ඒක තමා මචංමොකක්ද දන්නෑ අවුල https://www.youtube.com/watch?v=A2KpLBaJSVY&feature=youtu.be
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 16, 2018 #5 KasunKDP said: Click to expand... thanks
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Jan 16, 2018 #6 hmmata
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 16, 2018 #7 nir83k said: thanks Click to expand... A2KpLBaJSVY ^^ දාන්න youtube ටැග් එක ඇතුලට
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 16, 2018 #8 උ මරුවිකල්ලෙන් කැ ගහන්නේ අරු උගේ උගුරු දණ්ඩ මිරිකනවා සද්දේ ගන්න
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 16, 2018 #9 KasunKDP said: A2KpLBaJSVY ^^ දාන්න youtube ටැග් එක ඇතුලට Click to expand...
nir83k Well-known member May 21, 2010 2,218 635 113 Jan 16, 2018 #10 මරුසිරා;22736429 said: උ මරුවිකල්ලෙන් කැ ගහන්නේ අරු උගේ උගුරු දණ්ඩ මිරිකනවා සද්දේ ගන්න Click to expand...
මරුසිරා;22736429 said: උ මරුවිකල්ලෙන් කැ ගහන්නේ අරු උගේ උගුරු දණ්ඩ මිරිකනවා සද්දේ ගන්න Click to expand...
manojdhrma Well-known member Aug 26, 2011 1,031 560 113 Jan 16, 2018 #11 මේක මචං මට නම් අවංකවම පේන්නෙ පූස වේදනාවෙන් ඉන්නෙ. අපේ ඇස් වලට පේන්නෙ නැහැ මෙතන වෙන දේ. උගෙ අත් දෙක පොඩ්ඩක් තද කරන කොට ඌ කෑගහන්න හදනව. කට තද කරල අල්ලගෙන බලෙන් වචන පිටවෙනව පෙන්නන්න හදනව. මෙතන ලොකුම ප්රශ්නෙ ගාථා කියවනව කියල සතාට ඇත්තටම හිංසාවක් කරන එක. මේක වැරදියි.! ඒ වගේම පවක් සිද්ධ වෙනව.
මේක මචං මට නම් අවංකවම පේන්නෙ පූස වේදනාවෙන් ඉන්නෙ. අපේ ඇස් වලට පේන්නෙ නැහැ මෙතන වෙන දේ. උගෙ අත් දෙක පොඩ්ඩක් තද කරන කොට ඌ කෑගහන්න හදනව. කට තද කරල අල්ලගෙන බලෙන් වචන පිටවෙනව පෙන්නන්න හදනව. මෙතන ලොකුම ප්රශ්නෙ ගාථා කියවනව කියල සතාට ඇත්තටම හිංසාවක් කරන එක. මේක වැරදියි.! ඒ වගේම පවක් සිද්ධ වෙනව.