ගාථා කියන පූසා

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ගාථා කියන පූසා

    මේක බැලුවොත් පුදුම හිතෙයි


    :shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මරුසිරා;22736429 said:
    උ මරුවිකල්ලෙන් කැ ගහන්නේ :lol::lol:

    අරු උගේ උගුරු දණ්ඩ මිරිකනවා සද්දේ ගන්න :angry::dull:

    :confused:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේක මචං මට නම් අවංකවම පේන්නෙ පූස වේදනාවෙන් ඉන්නෙ. අපේ ඇස් වලට පේන්නෙ නැහැ මෙතන වෙන දේ. උගෙ අත් දෙක පොඩ්ඩක් තද කරන කොට ඌ කෑගහන්න හදනව. කට තද කරල අල්ලගෙන බලෙන් වචන පිටවෙනව පෙන්නන්න හදනව.

    මෙතන ලොකුම ප්‍රශ්නෙ ගාථා කියවනව කියල සතාට ඇත්තටම හිංසාවක් කරන එක. මේක වැරදියි.! ඒ වගේම පවක් සිද්ධ වෙනව. :(:(