ඔයාල ගානට 5000න් ම වීල් අලයින්මන්ට් කරනවද? නැත්නම් කීයෙන් කීයටද?
dilan_randika Well-known member Feb 18, 2015 4,139 4,135 113 May 21, 2024 #1 ඔයාල ගානට 5000න් ම වීල් අලයින්මන්ට් කරනවද? නැත්නම් කීයෙන් කීයටද?
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 May 21, 2024 #2 mokakda wahane ? Reactions: Xi Jinping
slsal Well-known member Jan 25, 2018 3,728 3,053 113 May 21, 2024 #3 mama nam 12 years kalle nae. kisi aulakuth nae. owa hadagatha dewal bun Reactions: $onny and EVC
Manash Well-known member Sep 17, 2009 8,184 1,892 113 C:\ May 21, 2024 #4 5000nma karanne na.. habai tyre tread wear eka gana hodata monitor karanawa.. aulak wage penawa nan alignment adjust karanawa Reactions: dilan_randika
5000nma karanne na.. habai tyre tread wear eka gana hodata monitor karanawa.. aulak wage penawa nan alignment adjust karanawa
S Software_Eng Well-known member Dec 15, 2017 1,194 1,248 113 May 21, 2024 #5 rack, rire rod, cv joint ekama galola repair kare nathnm wheel alignment karanna one na bn. Reactions: dilan_randika
dinuksha_asela Well-known member Feb 7, 2007 6,579 10,778 113 Nugegoda, Sri Lanka May 21, 2024 #6 5000 scene eka Alignment karayo hadagaththa ekak.. Hena Chora parawal wala nitharama yanawanum.. Suspension repair ekak ehema karaoth arenna 1.5 years walin wage thama mama num check karanne.. Reactions: dilan_randika and bladeable
5000 scene eka Alignment karayo hadagaththa ekak.. Hena Chora parawal wala nitharama yanawanum.. Suspension repair ekak ehema karaoth arenna 1.5 years walin wage thama mama num check karanne..
milindasenarath Well-known member Mar 23, 2007 18,437 2,240 113 Sri Lanka May 21, 2024 #7 10000km ekak kala dan 55000i tama kale ne. tire wala awulakuth ne apahu karanne aluth tire demmama Reactions: slsal
EVC Well-known member Sep 15, 2008 28,918 21,155 113 May 21, 2024 #8 slsal said: mama nam 12 years kalle nae. kisi aulakuth nae. owa hadagatha dewal bun Click to expand... salli naha kiyapan owa karanna jeppo wage Reactions: Xi Jinping
slsal said: mama nam 12 years kalle nae. kisi aulakuth nae. owa hadagatha dewal bun Click to expand... salli naha kiyapan owa karanna jeppo wage
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl May 21, 2024 #9 මම නම් 5000 හරි බැරි උනොත් අඩුම 10000 වත් කරනව කොහොම්ත් ලන්කාවෙ පාරවල් වල යනකොට ඔක කරන්නම ඔනෙ වලවල් වල වැටෙනවමයි නෙ ටයර් 4 අනිව 5000 න් ඉස්සරහ පස්ස මාරු කරන්න ඔනෙ රු 1500 ලොභ වෙල කෙල කරගන්න ඔනෙ නැනෙ Reactions: dilan_randika and Identity
මම නම් 5000 හරි බැරි උනොත් අඩුම 10000 වත් කරනව කොහොම්ත් ලන්කාවෙ පාරවල් වල යනකොට ඔක කරන්නම ඔනෙ වලවල් වල වැටෙනවමයි නෙ ටයර් 4 අනිව 5000 න් ඉස්සරහ පස්ස මාරු කරන්න ඔනෙ රු 1500 ලොභ වෙල කෙල කරගන්න ඔනෙ නැනෙ
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 21, 2024 #10 ~ 10K wage Reactions: PHBhagya
G gcloud Well-known member Mar 29, 2018 1,161 858 113 May 21, 2024 #11 better to do at least in 10000km intervals. Marutiyak wage padinawa nam itin oni ne bn. Reactions: dilan_randika
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ May 21, 2024 #12 10k wali karanawa Reactions: dilan_randika
tha123 Well-known member Mar 4, 2015 6,662 1 6,346 113 May 21, 2024 #13 karpan bn.. ape car ekaka ohom check krnna amthk wela klayak padala bluwhm paththa gewila.. service ekedi dkke.. dakka gman ethna bosa ahuwa wheel alignment lgdi kle ndd kyla.. ethkot thma apitth mthk unee amthk unaa kyla kalekin krnna.... edaa idla aniwa given milage eken check krnv.. Reactions: dilan_randika
karpan bn.. ape car ekaka ohom check krnna amthk wela klayak padala bluwhm paththa gewila.. service ekedi dkke.. dakka gman ethna bosa ahuwa wheel alignment lgdi kle ndd kyla.. ethkot thma apitth mthk unee amthk unaa kyla kalekin krnna.... edaa idla aniwa given milage eken check krnv..
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle May 21, 2024 #14 @PHBhagya කියපන්. Reactions: PHBhagya
topkollek Well-known member May 22, 2014 43,909 1 58,202 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 21, 2024 #15 උඹල මාස 6න් 6ට දත් දොස්තරගාවට ගිහින් දත් සුද්ද කරගන්නවද? අවුරුද්දකට වතාවක් මෙඩිකල් චෙකප් එකක් කරගන්නවද? පොතේ හැටියටම ජීවත්වෙන්න අමාරුයි
උඹල මාස 6න් 6ට දත් දොස්තරගාවට ගිහින් දත් සුද්ද කරගන්නවද? අවුරුද්දකට වතාවක් මෙඩිකල් චෙකප් එකක් කරගන්නවද? පොතේ හැටියටම ජීවත්වෙන්න අමාරුයි
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha May 21, 2024 #16 Kalegana said: @PHBhagya කියපන්. Click to expand... මමනං එහෙම කරන්නෙ නෑ මචං, රෙපෙයාර් එකක් කරොත් කරනව... කාලෙකින් කරල නැත්තං, දුර ට්‍රිපක් යන්න එහෙම තිබුණොත් කරනව... ඒ ඇරුනම, මතක් වෙන වෙලාවට තමයි කරන්නෙ, සර්විස් තුනකට හතරකට සැරයක් වගේ...
Kalegana said: @PHBhagya කියපන්. Click to expand... මමනං එහෙම කරන්නෙ නෑ මචං, රෙපෙයාර් එකක් කරොත් කරනව... කාලෙකින් කරල නැත්තං, දුර ට්‍රිපක් යන්න එහෙම තිබුණොත් කරනව... ඒ ඇරුනම, මතක් වෙන වෙලාවට තමයි කරන්නෙ, සර්විස් තුනකට හතරකට සැරයක් වගේ...