Questions ගානට 5000න් ම වීල් අලයින්මන්ට් ?$%#%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ඔයාල ගානට 5000න් ම වීල් අලයින්මන්ට් කරනවද?
    නැත්නම් කීයෙන් කීයටද?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    5000nma karanne na.. habai tyre tread wear eka gana hodata monitor karanawa.. aulak wage penawa nan alignment adjust karanawa
     
    • Like
    Reactions: dilan_randika

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මම නම් 5000 හරි බැරි උනොත් අඩුම 10000 වත් කරනව
    කොහොම්ත් ලන්කාවෙ පාරවල් වල යනකොට ඔක කරන්නම ඔනෙ වලවල් වල වැටෙනවමයි නෙ
    ටයර් 4 අනිව 5000 න් ඉස්සරහ පස්ස මාරු කරන්න ඔනෙ
    රු 1500 ලොභ වෙල කෙල කරගන්න ඔනෙ නැනෙ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    karpan bn.. ape car ekaka ohom check krnna amthk wela klayak padala bluwhm paththa gewila.. service ekedi dkke.. dakka gman ethna bosa ahuwa wheel alignment lgdi kle ndd kyla.. ethkot thma apitth mthk unee amthk unaa kyla kalekin krnna.... edaa idla aniwa given milage eken check krnv..
     
    • Like
    Reactions: dilan_randika

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,910
    1
    58,204
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹල මාස 6න් 6ට දත් දොස්තරගාවට ගිහින් දත් සුද්ද කරගන්නවද? අවුරුද්දකට වතාවක් මෙඩිකල් චෙකප් එකක් කරගන්නවද?

    පොතේ හැටියටම ජීවත්වෙන්න අමාරුයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya කියපන්.
    මමනං එහෙම කරන්නෙ නෑ මචං,
    රෙපෙයාර් එකක් කරොත් කරනව...

    කාලෙකින් කරල නැත්තං, දුර ට්‍රිපක් යන්න එහෙම තිබුණොත් කරනව...
    ඒ ඇරුනම, මතක් වෙන වෙලාවට තමයි කරන්නෙ, සර්විස් තුනකට හතරකට සැරයක් වගේ...😋