ගාන්න හොද සබන් වර්ගයක්..!!
මූණ හොදට Clear වෙලා.. Fairness ගතිය තියෙන්නෙ ගාන්න හොද සබන් වර්ගයක් කියපල්ලකෝ.. හැබැයි අත් දුටුවයි.. ප්රත්යක්ශයි එකක් කියපල්ල හොදේ
ගන්න තැනකුත් කියපල්ල ඉතින්
අනිත් එක මචන්ස්ලා NIVEA Products ගන්න තැනක් කොහොද බන් ලන්කාවෙ තියෙන්නෙ??
හෙව්ව හෙව්ව හම්බ උනේ නෑනෙ..

ඒපාර සබන් හොයනවා..