ගාමණී සිංහල ෆිල්ම් torrent එක

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :rofl::rofl: un denna cyber cafe karayawa kanawa athi dan ;)
    cafe එකේ හිටියෙත් ලස්සන අක්ක කෙනෙක්..............:rofl::rofl:
    මම යන්න ලෑස්ති වෙලා එයාගෙන් ඇහුව අක්කේ town එකේ වෙන කොහෙද cafe තියෙන්නේ කියල....අක්ක වල් හිනාවක් දාල මට තව place එකක් කිව්වා........:baffled::baffled:
    එයා හිතන්න ඇති මට මෙතන කට්ටිය හිටපු හින්ද වැල site වලට යන්න බැරි උන හින්ද වෙන එකක් හොයාගෙන යනවා කියල.......
    :(:(:(
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    :shocked:මම Download කරපු ටිකේන් යාන්තම් ටිකක් බලා ගත්තා.. :rofl:

    Ga_IsHaN4.png

    Ga_IsHaN1.png

    Ga_IsHaN5.png

    Ga_IsHaN2.png
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    honda eka wage full speed seed wenna deela..araya ekka mal kadapanko.. speed eka drop karanne nethuwa surf karala :P:lol::rofl:
    මමත් ඕක ගැන හිතුව විතරය් දැන්............surf කරනකොට upload speed එක අඩු වෙනවා වගේ තේරුණා මටත්.............:P:P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    cafe එකේ හිටියෙත් ලස්සන අක්ක කෙනෙක්..............:rofl::rofl:
    මම යන්න ලෑස්ති වෙලා එයාගෙන් ඇහුව අක්කේ town එකේ වෙන කොහෙද cafe තියෙන්නේ කියල....අක්ක වල් හිනාවක් දාල මට තව place එකක් කිව්වා........:baffled::baffled:
    එයා හිතන්න ඇති මට මෙතන කට්ටිය හිටපු හින්ද වැල site වලට යන්න බැරි උන හින්ද වෙන එකක් හොයාගෙන යනවා කියල.......
    :(:(:(

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :rofl::rofl: affa ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් ඕක ගැන හිතුව විතරය් දැන්............surf කරනකොට upload speed එක අඩු වෙනවා වගේ තේරුණා මටත්.............:P:P:P

    ane wasanawan .. dan palayan honda malli wage |:P