ගාමණී සිංහල ෆිල්ම් torrent එක

thushana

Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    අම්මා ගාමනිනේ දෙයියෙක් ....කේ ඇරිය වගේ:lol::lol::lol::lol:.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    තොට පිස්සුද අලුගුත්තේරුවෝ... මේ 512 එකෙන් මම ඩවුන් කරද්දි ගාමිණී ටීවී‍ එකෙත් පෙන්නයි

    මගෙත් එහෙමයි බං, එහෙනම් අපි TV එකෙන්ම බලමු මගෙත් දෑනට 83.6%,
    එහෙනම් මම Delete Torrent + Data.........:sorry:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ආ......කස්ටිය පොප් කොන් අරන් සෙට් වෙන්න....ගාමිණී ඔන්ලියින් අහන්න........:baffled::P:D

    ඒ කෑල්ල කිව්වේ ඩවුන්ලෝඩ් කරන උන් දිරිමත් කරන්න බන්, :yes:
    යකෝ කතාව කිව්වම මේ ඉරාගෙන ඩවුන්ලෝඩ් කරන එක අපරාදෙනේ ;)
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒ කෑල්ල කිව්වේ ඩවුන්ලෝඩ් කරන උන් දිරිමත් කරන්න බන්, :yes:
    යකෝ කතාව කිව්වම මේ ඉරාගෙන ඩවුන්ලෝඩ් කරන එක අපරාදෙනේ ;)

    ආ එල එල...........හැබැයි ෆිල්ම් එක චා එකක් නම් අල්ලලා machine එක ගහනවා පොලවේ :sorry::sorry::sorry: