අහක බලන යන්නේ ගාමිණී ඇයි අපි කලුද...ගාමිණී ඇයි අපි කලුද

















ඔබ එන්න ගාමිණී දැවටිලා
මා ඉන්නේ ගාමිණී ඒ කියා
ඔය ටොරෙන්ට් අතරේ සිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ගාමිණියේ....ගාමිණියේ
මා ඉන්නේ ගාමිණී ඒ කියා
ඔබ එන්න ගාමිණී දැවටිලා
මා ඉන්නේ ගාමිණී ඒ කියා
ඔය ටොරෙන්ට් අතරේ සිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ගාමිණියේ....ගාමිණියේ
ra eli wenakan machine eka dala thibba ban seed wenna.............ada dawal weddi goda yai neda??
