අම්මෝ download වෙලා ඉවරය් නේද???ටිකක් ඉන්න මම machine එක පැයකට විතර off කරලා එන්නම්........දැන් එක එක සද්ද ඇහෙනවා machine එක ඇතුලෙන්.......මමත් අනිවා seed කරනවෝ...........








තරින්දය නිවාඩු ඉරිදා දිනයේ පව්ලත් සමග බලන්න එහෙනං........ළමය දහම් පාසල් ගිහිල්ල එන්න කලින් බලල ඉවර කොරහන්...........download complete for me...
thanks for all contributors !!I'm gonna seed it from here..



නම් කියන්න ගියොත් අම්බානක කට්ටිය ඉන්න නිසා ඔක්කෝටම එක පාර ඉස්තූති කලා මචන්.
උඹටත් වැඩි වැඩියෙන් මේ වගෙ ඒවා හොයන් එන්න ශක්තිය ලැබේවා කියලා මං ප්‍රර්ථනා කොරනවා![]()


තරින්දය නිවාඩු ඉරිදා දිනයේ පව්ලත් සමග බලන්න එහෙනං........ළමය දහම් පාසල් ගිහිල්ල එන්න කලින් බලල ඉවර කොරහන්...........![]()

daham pasal yanne na ban thama monti 
ඔන්න මචන්ලා මගෙ ගාමිණී නම් ආවා. . . .හරි සංතෝසයි මට
මං දැන් බොලාට පොරොන්දු වෙච්ච විදියට සීඩ් කොරන්නයි යන්නේ
![]()
මෙච්චර දවසක් කට්ට කාගෙන මේක ඩවුන්ලෝඩ් කරන්න සෙට් උන හැමෝටම ඉස්තූතියි. ඒ වගෙම මේ හිටියා වගේම අනිත් උනුත් ඩවුන්ලෝඩ් කරගන්නකන් ඩිගටම මේ ත්‍රේඩ් 1ත් එක්ක ඉන්න මන් බලාපොරොත්තු වෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්න අපි ආයෙත් මෙ වගේ කුප්ප කුජීතඩවුන්ලෝඩ් 1ක් සමඟ හමුවෙමු
![]()




අප්පට සිරි එහෙමද..........එහෙනං පව්ලේ සැමත් එක්ක Cocacola එකක් එහෙම කඩාගෙන බලන්න පටන් ගත්ත නං හරි............daham pasal yanne na ban thama monti
Thanks Dilumo !!!



අම්මෝ download වෙලා ඉවරය් නේද???ටිකක් ඉන්න මම machine එක පැයකට විතර off කරලා එන්නම්........දැන් එක එක සද්ද ඇහෙනවා machine එක ඇතුලෙන්.......මමත් අනිවා seed කරනවෝ...........


වැඩි වැඩියෙන් මේ වගේ film download කරන්න ලැබේවා.........තවත් මේ වගේ හොර copy පැමිණේව.........ඔන්න කොල්ලනේ මත ඩව්න්ලෝඩ් කරලා ඉවරයි...දැන් සීඩි තමා.....අපි හැමෝටම මේ ෆිල්ම් එක මතක හිටින ෆිල්ම් එකක් වෙයි......ෆිල්ම් එක බගන්නකම් දවස් 2 ක් ත්‍රෙඩ් එකත් එක්ක ඉදල ෆුල් ෆුන් එකක් ගත්ත.....ඉතින් අපි අයෙත් මේ වගේ ෆිල්ම් එකක් එක්ක සෙට් වෙමු නේ.........හැමෝටම ගොඩක් ස්තුති....![]()

